Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

welcome ikman.news web
  Top News

 

|Thu,18 January 2017 06.30|Special| Page Views :
දිවයින පුරා ලංවිම සේවකයෝ අද වැඩ වරති
  Those confounded friars dully bu

F   O   R   T   H   C   O   M   I   N  G     N  E  W  S

Further evidence on Gammanpila- Shaddock case on 26th,
CrossBar

කුමක් සිදුවූවත් ජාතික රජය අඛණ්ඩව ක්‍රියාත්මක විය යුතුය

ග්‍රන්ථ එළිදැක්වීමේ වැඩසටහන!

වෙනසක් බලාපොරොත්තු වන දෙමළ ජනතාව
 

 

www.ikman.news web

Facebook ජාවාරම් කරුවන්ට වෙන්න යනදේ මෙන්න
|Thu,18 January 2018 15:15|Miscellaneous| Page Views : 2
එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත ලබා ගැනීමට පැවති ජනමත විචාරණයේදී රුසියාව ෆේස් බුක් ඔස්සේ ජනමතයට බලපෑම් කර ඇතැයි එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ පුළුල් කරන බව ෆේස් බුක් සමාගම පවසනවා.මේ සම්බන්ධයෙන් අදාල නීතීඥයා දැනුවත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ...

තැබෑරුම් ගැසට් නිවේදන ඉවත්කර ගිනියි
|Thu,18 January 2018 14:55|Miscellaneous| Page Views : 1
මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට සහ කාන්තාවන් මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ සුරාබදු ගැසට් නිවේදනය අමාත්යන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18) දිනයේදී ඉල්ලා අස්කරගෙන තිබේ...

පාපැදිවලට අද සිට පරාවර්තන ස්ටිකරයක්
||Thu,18 January 2018 14:00|Miscellaneous| Page Views : 15
පාපැදිවලට ස්ටිකර් ඇලවීමේ දීප ව්‍යාප්ත වැඩසටහන අද ආරම්භ වනවා. මාර්ග අනතුරු අවම කර ගැනීම එහි අරමුණ බවයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පවසන්නේ...

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු ....
|Thu,18 January 2018 13:50|Miscellaneous| Page Views : 51
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය. 2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ ....

යාපනයේ භූතයා තාම ගිහිල්ලා නෑ
|Thu,18 January 2018 13:00|Miscellaneous| Page Views : 57
යාපනයේ සෞඛ‍ය බලධාරීන් විශ්වාස නොකළත් යාපනය නගරයේ කුඩා වෙළෙද සංකීර්ණය තුළ සිදුවන මහාභුත බලවේගය මෙතෙක් පහව ගොස් නොමැති බව කියමින් එහි වෙළෙන්දෝ භූතයින් පලවා හැරීමේ ශාන්ති කර්මයක් ආරම්භ කොට තිබේ.එම වෙළෙද සංගමයේ පිරිස කියා සිටින්නේ තමන් සමඟ වෙළදාම් කළ එකම පවුල් දාමයකට අයත් පවුල් හතරක සාමාජිකයින් 9 දෙනෙකු මිය යාමෙන්...

දැවැන්ත පිඹුරන් පස් දෙනෙකු එකම ස්ථානයකින් හමුවෙයි
|Thu,18 January 2018 12:25|Miscellaneous| Page Views : 33
දැවැන්ත පිඹුරන් පස් දෙනෙකු එකම ස්ථානයක සිටියදී හමුවී තිබෙනවා. ඒ මාතර මුලටියන කුඩාපාන ප්‍රදේශයේදීයි. පිඹුරන් පස් දෙනා දුටු ප්‍රදේශවාසීන් ඒ බව වනජීවී නිලධාරීන්ට දන්වා තිබෙනවා. ඒ අනුව හම්බන්තොට කලමැටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ මෙම සතුන් අල්ලා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළා...

දින දෙකක් තුළ මුලතිව් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක්
|Thu,18 January 2018 12:00|Miscellaneous| Page Views : 42
දින දෙකක් ඇතුළතදී මුලතිව් දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක් සිදුව ඇතැයි මුලතිව් දිස්ත්‍රික් මතිවරණ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි. ජනවාරි මස 15 වෙනිදා වන විට මුලතිව් දිස්ත්‍රික්කයේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුව තිබුණේ 18 පමණක් වේ.නමුත් පසුගිය දින දෙක ඇතුළතදී අලුතෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා 17 ක් සිදු වීමත් සමගම මුලතිව් දිස්ත්‍රික්කයේ මෙතෙක් සිදු වූ මැතිවරණ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සංඛ්‍යාව 35 ක් දක්වා ඉහල ගොස් තිබේ...

කොටහේන මාර්ග කිහිපයක් හෙට සිට දින තුනක් වසා තැබේ
|Thu,18 January 2018 11:45|Miscellaneous| Page Views : 63
කොටහේන ප්‍රදේශයේ මාර්ග කිහිපයක් හෙට සිට දින තුනක් වසා තැබෙනවා. ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ. කොටහේන, අලුත් මාවතේ හෙට්ටියාවත්ත හන්දියේ සිට ඉබ්බගෙවත්ත හන්දිය දක්වා මාර්ගයේ අලුතින් ජලනල එලීම සිදු කෙරෙනවා...

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ජාතිකයින් 3 ක් අත්අඩංගුවට
|Thu,18 January 2018 11:40|Miscellaneous| Page Views : 71
මෙරට මහුදු සීමාව උල්ලංඝනය කරමින් සිටි ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු මන්නාරම, තාල්පාඩු නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.බෝට්ටුවක් මාර්ගයෙන් මෙරට මුහුදු සීමාවේ යාත්‍රා කරමින් සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී එක් අයෙකු සතුව තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 410ක් ද නාවික හමුදා නිලධාරීන් විසින් සොයාගගෙන ඇති බව සඳහන්ය...

මෙරායා නගරයේ ගිනිගත් සිල්ලර වෙළඳසැල
|Thu,18 January 2018 10:40|Miscellaneous| Page Views : 82
ලිදුල පොලිස් වසමට අයත් මෙරයා නගරයේ සිල්ලර වෙළදසැල අද (18) අළුයම 2.00 ට පමණ හටගත් ගින්නකින් එම සිල්ලර වෙළදසැල සම්පුර්ණයෙන්ම ගිණි ගෙන විනාශ වි ඇති බව ලිදුල පොලිසිය පවසයි.පැතිර ගිය ගින්න ප‍්‍රදේශවාසින් හා නුවරඑළිය මහ නගර සභාවේ ගිණි නිවන ඒකකයේ නිළධාරින් එක්ව පාලනය කර තිබේ...

මුහුදේ නාන්න ගිය තරුණයින් දෙදෙනෙක් අතුරුදහන්
|Thu,18 January 2018 10:00|Security| Page Views : 90
රත්මලාන මුහුදු තීරයේ දිය නාමින් සිටි තරුණයින් දෙදෙනෙකු රළ පහරට හසුවී ගසාගොන ගොස් අතුරුදන් වී තිබේ. පොලිසීය සඳහන් කලේ තරුණයින් තිදෙනෙකු දිය නාමින් සිටියදී ඉන් දෙදෙනෙකු රළ පහරකට හසුවී ගසාගෙන ගොස් ඇති බවයි. පොලීසිය, නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ තරුණයින් දෙදෙනා සොයාගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව අගුලාන පොලීසිය සඳහන් කළේය...

Next > > Current Page: 1 Total Pages:55

  Videos

Video News

ගජ මුතු අැයි මෙච්චර වටින්නේ- ඔබ නොදන්නා රහස් ටික මෙන්න

Special Video
New Page 1
 
‍ප්‍රශ්න ආවොත් මාව ඇපේට තියන්න එපා -මං ගන්නේ සනායාගේ පැත්ත – කාංවිගට කපුකම් කරපු දුකා දැන් කියන කතාව
| Page Views : 2 | Thu,18 January 2018 14:35 |

ජනප්‍රිය රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලකට ආයෙත් වුණු අකරතැබ්බය
| Page Views : 81 | |Thu,18 January 2018 12:30 |

“දවස් දෙකකට කලින් තරුණ ගැහැණු ළමයෙකු දුෂණය කර තිබුණා” – රටේ පළමු පුරවැසියාට තරුණියක් තැබූ ට්විටර් පණිවුඩය මෙන්න
| Page Views : 40 | Wed,17 January 2018 13:55 |

Next > > Current Page: 1 Total Pages:24
New Page 1
 Tech News
Microsoft opens the Windows 10 Fall Creators Update
|Mon, 15 January 2018 |Miscellaneous| Page Views : 8
Microsoft opens the Windows 10 Fall Creators Update

WhatsApp Flaw
|Fri, 11 January 2018 |Miscellaneous| Page Views : 11
WhatsApp Flaw Could Allow 'Potential Attackers' to Spy On Encrypted Group Chats

A CRITICAL INTEL FLAW BREAKS BASIC SECURITY FOR MOST COMPUTERS
|Thu, 04 January 2017|Security| Page Views : 18
One of the most Basic premises of computer security is isolation: If you run somebody else's sketchy code as an entrusted process on your machine, you should restrict it to its own .

Next > > Current Page: 1 Total Pages:3
 
New Page 1
 Sports
ශ්‍රී ලංකා පිළ පරදා සිම්බාබ්වේ ලැබූ ජයෙන් පසු සිදු වූ වෙනස
|Wed,17 January 2018 08:10|Miscellaneous| Page Views : 3
ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ (17) ලැබූ ජයග‍්‍රහණය කි‍්‍රකට් වාර්තා පොත් අතරට එක්වී තිබෙනවා. විදේශිය රටකදී ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලැබූ රටක් සිම්බාබ්වේ කණ්ඩායම මෙලෙස පරාජය කර ඇත්තේ වසර 15කට පමණ පසුව වීමද විශේෂත්වයක්...

ක්‍රීඩා සමාජ 14ක සංවර්ධනයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මිලියන 60කට අධික මුදලක්
|Wed,17 January 2018 10.45|Miscellaneous| Page Views : 28
ක්‍රීඩා සමාජ 14ක ක්‍රීඩාංගන සංවර්ධනයට සහ ක්‍රීඩා උපකරණ සඳහා රුපියල් මිලියන 60කට අධික මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබාදී තිබෙනවා.ක්‍රිකට් ජාතික සංවර්ධන මධ්‍යස්ථානය මගින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි...

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද
|Wed,17 January 2018 07:30|Miscellaneous| Page Views : 27
ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බංග්ලාදේශ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද ඩකාහිදී පැවත්වේ.ඒ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ය.ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම් සහභාගී වන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය පසුගිය 15 වන දා ආරම්භ විය.

Next > > Current Page: 1 Total Pages:21


Welcome ikmanNews

දේශපාලන විසඳුමක් ලබාගැනීමේ අරමුණින් ගමන් කරමින් සිටියි


තමිලරසු පක්‍ෂයේ නියෝජිතයින් දකුණේ දේශපාලඥයින් සමග ඒකාබද්ධ වෙයි


සිදුකිරීමට නොහැකි තත්වයක් ඇත.


මෙරට තුල ස්ථීර සාමයක් ඇති කල යුතුය


උතුරු නැගෙනහිර විග්නේෂ්වරන්ගේ පියාගේ භූදලයක් නොවේ!


ඔට්ටමාඩි මායිම් ගැටළුවට විසඳුමක් දැකිය යුතුය!


ස්වයංනිර්ණ අයිතීන් පිළිගන්නා විසදුමක් ලබාදිය යුතුය!


දෙකඩ කිරීම දවල් සිහිනයකි


මඩගැසීමට උත්සාහ කරමින් සිටියි


දැඩි විවේචන එල්ලකරමින් සිටියි


ආර්.සම්බන්ධන් ස්තූතිය පලකර ඇත


කරුණාට පනවා තිබූ තහනම ඉවතට!


පීඩාවට පත් ජනතාවට සහයෝගය 


යාපනයේ මුස්ලිම් ජනතාවගේ ස්ථාවරය කුමක්ද?


උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය

     
New Page 1
 Foreign News
උතුරු සහ දකුණු කොරියාව ශීත සෘතු ඔලිම්පික් උළෙට එක් ධජයක් යටතේ
|Thu,18 January 2018 13:00|Miscellaneous| Page Views : 17
උතුරු සහ දකුණු කොරියාව ලබන මාසයේ පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් උළෙට එක් ධජයක් යටතේ සහභාගී වීමට තීරණය කර තිබෙනවා. ඊයේ දින පන්මුන්ජොම් නගරයේ පැවති සාකච්ඡාවල දී ඒකාබද්ධ කාන්තා හොකී කණ්ඩායමක් සහභාගී කරවීමට දෙරටේ බලධාරීන් එකඟ වුණා...

රුමේනියාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස වයෝරිකා ඩැන්සිලා නම් කරයි
|Thu,18 January 2018 12:45|Miscellaneous| Page Views : 19
රුමේනියාවේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස වයෝරිකා ඩැන්සිලා නම්කර තිබෙනවා. මාස 7ක කාලයක් තුළ රුමේනියාවේ තුන්වන අග්‍රාමාත්‍යවරිය ලෙසයි ඇය තේරී පත්ව ඇත්තේ. මෙතෙක් අගමැති ධුරය දැරූ මිහායි ටුඩෝස් හදිසියේම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙනුයි ඇයව එම ධුරයට නම් කෙරුණේ...

උ. කොරියාව සහ ද. කොරියාව අතර තුන් වන දිනටත් සාකච්ඡා
|Wed,17 January 2018 14:55|Miscellaneous| Page Views : 30
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර තුන් වන දිනටත් සාකච්ඡා පැවැත්වුණා. ලබන මාසයේ දී දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උලෙළට තම ක්‍රීඩා කණ්ඩායමක් සහභාගි කරවීම එහි අරමුණයි. උතුරු සහ දකුණු කොරියාව ශීත ඍතු ඔලිම්පික් උලෙළට ඒකාබද්ධ කාන්තා හොකී කණ්ඩායමක් සහභාගි කරවීමටයි සාකච්ඡා කර ඇත්තේ...

Next > > Current Page: 1 Total Pages:23

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න