Welcome Ikman.news
 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

 

  සටන්කාමීන්ට ඉරානය මිසයිල දීලා
|Sat,16 December 2017 13.03|Security| Page Views : 3
යේමනයේ හවුති ෂියා මුස්ලිම් සටන්කාමීන්ට, ලොව ප්‍රධානතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයෙන් මිසයිල ලැබෙන බවත්, හවුති සටන්කාමීන් එම මිසයිල භාවිත කරමින් සවුදි ඉලක්කවලට පහර දෙන බවත් ඇමෙරිකාව කියයි....

  ඉන්දුනීසියාවේ ජාවා දුපතේ ප්‍රබල භූ කම්පනයක්
|Sat,16 December 2017 11.30|Security| Page Views : 49
ඉන්දුනීසියාවේ ජාවා දුපතේ වෙරළාසන්න ප්‍රදේශයක රිච්ටර් පරිමාණ ඒකක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූකම්පනය එහි කේන්ද්‍රයේ සිට කිලොමීටර් 300ක් පමණ ඈතින් පිහිටි ප්‍රදේශ වලටද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ අනුව ජකර්තා අගනුවර ඇතුළු ප්‍රධාන නගර කිහිපයක ගොඩනැගිලි කඩා වැටීමේ.....

  පාසල් බස්රථ අනතුරෙන් 4ක් මරුට
|Sat,16 December 2017 10.30|Security| Page Views : 3
ප්‍රංශයේ දකුණු දිග පර්පිග්නන් ප්‍රදේශය ආසන්නයේ දුම්රියක් හා පාසල් බස් රථයක් ගැටීමෙන් දරුවන් හතර දෙනකු මියගොස් 20ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.තුවාල ලැබූ අයගෙන් දහදෙනකු පමණ අසාධ්‍ය තත්වයේ පසුවන බව බලධාරීහු පවසති.......

  අැමෙරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක්
|Tue,12 December 2017 14:48|Security| Page Views : 44
තව්හිත් ජමත් සංවිධානය විසින් වත්මන් ඇමෙරිකානු ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප්ටගේ ප්‍රකාශයට විරුද්ධව, විරෝධය දක්වමින් ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තනාපති කාර්යාලය ඉදිරිපිට දී අද විරෝධතා ව්‍යාපාරයක් පැවත්වුණා.පලස්තීනයේ අගනුවර ජෙරුසලම යැයි පිළිගත නොහැකි බව පසුගියදා අමෙරිකානු ජනාධිපතිවරයා.....

  රුසියානු හමුදා සිරියාවෙන් ඉවත්වීමට පටන් ගනී
|Tue,12 December 2017 14:00|Miscellaneous| Page Views : 34
සිරියානු හමුදා මෙහෙයුම්වලින් සිය හමුදාව ඉවත් කර ගැනීමට කොපමණ කාලයක් ගතවේදැයි රුසියානු ජනාධිපතිවරයා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගෙන් විමසා තිබෙනවා.එහිදී සිරියානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එය එරට පවත්නා...

  බස් නැවතුම්පලෙහි පිපිරීමක්
|Tue,12 December 2017 08:15|Miscellaneous| Page Views : 31
අැමරිකාවේ නිව්යෝර්ක් නුවර මෑන්හැට්න්ට් බස් නැවතුම්පලෙහි පිපිරීම සිදුකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.නිව්යෝර්ක් ආරක්ෂක අංශ විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.අත්අඩංගුවට ගත් සැකකරු අකයිඩ් උල්ලාහ් නමැති 27 හැවිරිදි බංග්ලාදේශ ජාතිකයෙකු බව සඳහන්ය.ඊයේ දිනයේ මෑන්හැට්න්ට්....

  කලිසම් නිසා කාන්තාවන් 24කට කස පහර
|Mon,11 December 2017 10:31|Miscellaneous| Page Views : 28
දිග කලිසම් ඇඳීම හේතුවෙන් සුඩානයේ කාන්තාවන් 24 දෙනෙකු චෝදනාවට ලක්ව සිටිනවා.එරට අගනුවර පැවති සාදයකට මෙලෙස එම කාන්තාවන් දිග කලිසම් ඇඳ පැමිණ තිබුණා.එරට පොලිසිය විසින් සාදය වටලා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.අසංවර ලෙස ඇඳුම් ඇදීමේ චෝදනාව යටතේ...

  එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකට අධික හිම පතනයක්
|Mon,11 December 2017 10:18|Miscellaneous| Page Views : 21
එංගලන්තයේ ප්‍රදේශ කිහිපයකට අධික හිම පතනයක් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.මේ හේතුවෙන් ප්‍රදේශ වල විදුලිය විසන්දි කර ඇති අතර ගුවන් ගමන්, දුම්රිය ගමන් සහ මහාමාර්ග වල ගමනාගමන කටයුතු නවතා දමා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.ඊයේ දිනයේදී එංගලන්තයේ සෙනිබ්‍රිජ් ප්‍රදේශයට වැඩිම හිම පතනයක් වාර්තා වී තිබූ අතර එය සෙන්ටිමීටර 30ක් පමණ වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.....

  අහිමිවීමට ගිය උද්‍යානය සත් හැවිරිදි දැරියක් බේරාගනී
| Sat,09 December 2017 13:35|Miscellaneous| Page Views : 9
මෙම පෙත්සම අධිකරණය හමුවේ ඊයේ (08) කැඳවා ඇති අතර අදාළ උද්‍යානය ඉවත් නොකරන බවටත් යෝජිත ප්‍රජාශාලාව වෙනත් ස්ථානයක ඉදිකරන බවටත් පළාත් පාලන බලාධාරීන් එහිදී එකග වී තිබෙනවා...

  එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයකට දැඩි හිම පතනයක්
|Sat,09 December 2017 13:20|Miscellaneous| Page Views : 63
එක්සත් රාජධානියේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක දැඩි හිම පතනයක් වාර්තා වනවා. මේ හේතුවෙන් රටවල ප්‍රාන්ත කිහියපක විදුලි බලය ඇණ හිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. හිමපතනය හේතුවන් මාර්ග රැසකම ගමනාගමන කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. ස්කොට්ලන්තය, නෙදර්ලන්තය, වේල්ස් සහ උතුරු එංගලන්තය යන ප්‍රාන්ත වලයි එම තත්වය දැඩි ලෙස බලපා ඇත්තේ...

  කැලිෆෝනියාවේ ලැව්ගිනිවලින් ජන ජිවිතයට දැඩි බාධා
||Sat,09 December 2017 12:55|Miscellaneous| Page Views : 53
කැලිෆෝනියාවේ සතියක පමණ කාලයක් පැතිරී ගිය ලැව්ගිනි හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතා සිව්පාවුන් ද දැඩි ලෙස අසරණ වී සිටිනවා. ප්‍රධාන ලැව්ගිනි 06ක් හටගත් අතර තවත් කුඩා ප්‍රමාණයේ ලැව්ගිනි විශාල සංඛ්‍යාවක් කැලිෆෝනියාව පුරා විහිදී ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ...

  මීළඟ ජනාධිපතිවරණයට තරගකරන බව පුටින් පවසයි
|Fri,08 December 2017 13:42|Political| Page Views : 27
ලබන මාර්තු මස පැවැත්වෙන රුසියානු ජනාධිපතිවරණයට තමා තමා තරගකරන බව රුසියානු ජනාධිපති වැලඩමීර් පුටින් හෙළිකර ඇත.ඔහු මෙවර තරග කරන්නේ සිව්වැනි වතාවටය. 65 හැවිරිදි වියේ පසුවන පුටින් පවසන්නේ රුසියාවේ ස්‌ථාවර තත්ත්වයක්‌

  ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පලස්තීනයේ ගැටුම් උග්‍රවෙයි
|Fri,08 December 2017 13:20|Miscellaneous| Page Views : 26
ගැටුම් හේතුවෙන් පලස්තීන වැසියන් 31 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.තුවාල ලැබූ එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.ගැටුම් පාලනය සඳහා ඊශ්‍රායලය බටහිර ඉවුරේ..

  නේපාල මහ මැතිවරණයේ අවසන් අදියර අද
|Thu,07 December 2017 21:21|Political| Page Views : 10
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මිලියන 12.2 කට අධික ඡන්ද දායකයින් පිරිසක් මෙවර මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි නේපාල ජාතික හා ප්‍රාදේශීය මන්ත්‍රණ සභා සාමාජිකයින් තෝරා ගැනීමේ අරමුණින් මහ මැතිවරණය පැවැත්වෙනු ඇති....

  ඇමරිකාව, ඊශ්‍රාලයයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනිම සාම ක්‍රියාදාමයට බාධාවක්
|Thu,07 December 2017 09.55|Political| Page Views : 65
ඊශ්‍රාලයේ වත්මන් අගනුවර වන්නේ ටෙල් අවීව් නගරයයි. මෙම තීරණයට අරාබි රටවල් රැසක්ද දැඩි විරෝධයක් පළ කර තිබුණා. මේ පිලිබඳ අදහස් දක්වමින් පලස්තීන නායක මහමුද් අබ්බාස් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් සාම ක්‍රියාදාමයට මෙය බාධා එල්ල කරන්නක් බවයි...

  පැසිපික් ගුවන් සේවයේ මැදිරි සාමාජිකයෙක් බැලැස්ටික් මිසයිලය පුපුරා යනවා සියැසින් දැකලා
|Tue,05 December 2017 16.30|Miscellaneous| Page Views : 58
කෙසේ වෙතත් තත්ත්වය පිළිබඳ එරට ගුවන් ගමන් බලධාරීන් වැඩි අවධානයෙන් පසුවුවද අදාළ පිපිරුම සහ ගුවන් යානය පිහිටි ස්ථානය අතර විශාල දුර ප්‍රමාණයක් පැවැති බැවින් එම අවස්ථාවේ නියමිත ගුවන් ගමන් මාර්ගය වෙනස් නොකිරීමට කැතී පැසිපික් ගුවන් බලධාරීන් පියවර ගෙන තිබේ...

  උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මිසයිලයක්
|Wed,29 November 2017 09.55|Security| Page Views : 36
උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම ලෝක සාමයට බරපතල තර්ජනයක් බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් පවසනවා. මිසයිලයේ ගමන් මග නිෂ්චිතව තහවුරු කිරීම සඳහා දකුණු කොරියා සහ ඇමෙරිකා බලධාරීන් පරීක්ෂණයක් ආරම්භකර තිබෙනවා...

  ජයලලිතා ජයරාම්ට තවත් දියණියක්
|Tue,28 November 2017 16.00|Foreign| Page Views : 64
එමෙන්ව තමාව DNA පරික්ෂණයක් සඳහා යොමු කරන ලෙසත් ජයලලිතාගේ DNA සමග තමාගේ DNA වාර්තාව සසඳා තමාගේ මව ජයලලිතා ජයරාම් ලෙස ප්‍රකාශ කරන ලෙසයි එම පෙත්සම මගින් ඇය ඉල්ලා ඇත්තේ.මෙයට පෙර ද අම්රුතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට, ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට මේ පිළිබඳව ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා...

  බෝට්ටුවක් ගිලී 31 ක් මරුට
|Sun,26 November 2017 12.16|Security| Page Views : 27
ලිබියා වෙරළ තීරයේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් සංක්‍රමණිකයින් තිස් එක් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.ලිබියා මුහුද හරහා මධ්‍යධරණී මුහුදු තීරය ඔස්සේ යුරෝපයට සංක්‍රමණය වීමටයි මෙම පිරිස උත්සාහ දරා ඇත්තේ. බෝට්ටු කිහිපයක් මෙසේ පැමිණ ඇති අතර ඉන් එක් බෝට්ටුවක පුද්ගලයින් 140 දෙනෙකු පමණ ගමන්කර තිබෙනවා. මිය ගිය අතර කුඩා දරුවන් ද වන

  මුහුදට කඩා වැටුණු යානයේ පිරිස් බේරා ගනී
|Sat,25 November 2017 12:28|Miscellaneous| Page Views : 78
ජපානයේ ගිනිකොණ දිග ඔකිනාවා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට මෙය කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.ගුවන් යානයේ එන්ජිමේ දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ අනාවරණය කර ඇති බව විදෙස් වාර්තා කියා සිටියේය.මෙම අනතුරට මුහුණදුන්..

Next > > Current Page: 1 Total Pages:18
www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න