Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

කුමන්ත්‍රණකාරී ලෙස මුලාවට පත්කර ඇත

|Sun,31 December 2017 14.10|Political| Page Views : 26

අලුත් පුවත්
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමේ යෝජනා සම්මතට අගමැති අත්සන් තැබීම හෙට
කල්පිටිය ධීවරයෝ විරෝධයේ
ඡන්ද සිද්ධි නිසා 78කට වැඩ වරදී
විකෘති වූ මුදල් හුවමාරුව දීර්ඝ කරයි
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ තහනම ඉවතට
උ/පෙළ සමත් සිසුන් හෙද සේවයට
ලබන වසරේ සිටබස් රථ රියැදුරන්ට විශේෂ පුහුණුවක් අනිවර්ය කෙරේ
 
පරිවර්තනය කලේ(ආදවන් නිව්ස් වෙබ් අඩවිය)

“පළාත් පාලන මැතිවරණය හරහා දෙමළ ජනතාව සැලසුම් සහගතව මුලාවට පත්කර ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

2017.12.30 වන දින ආදවන් පුවත්පතට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තරය විසින් එල්ල කරන බලපෑම් හේතුවෙන්, දෙමළ ජනතාවගේ ගැටළුවට සම්පූර්ණ විසඳුමක් ලබානොදීමට කටයුතු කරමින් සිටින අතර, අපගේ ඇතැම් දේශපාලඥයින්ද සැලසුම් සහගතව කටයුතු කරමින් සිටියි.

ඇතැම් දේශපාලඥයින් පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණ තමන්ට වාසිදායක ලෙස කටයුතු සකස් කරගනිමින් සිටියි” යනුවෙන් ශිවශක්ති ආනන්දන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න