Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සහයෝගය දෙමළ ජාතික සන්ධානයට

|Thu,04 January 2018 15.50|Political| Page Views : 25

අලුත් පුවත්
තිසර පෙරේරා ඉවතට – ශ්‍රී ලංකා එක්දින පිටියට නව නායකයෙක් පත් කරයි
ඉන්දියානුවෝ 13 ක් අත්අඩංගුවට
නව කැළණි පාලම ඉදිකිරීම නිසා නව රථවාහන සැලැස්මක්
A CRITICAL INTEL FLAW BREAKS BASIC SECURITY FOR MOST COMPUTERS
ප්‍රභල භූ කම්පනයක්
සතොස අලෙවිසැල් 100ක්
වසරේ කණ්ඩායම්වලින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසි වෙයි
කෝටි ගාණක් වියදම් කරපු නෙළුම් කුළුණ ලක්ෂ 38කට සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාරට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

කල්මුණය - පලවන පටුමග, ප්‍රදේශයේ පදිංචි එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගය දැක්වු දමිළයින් විශාල පිරිසක් මෙවර දෙමළ ජාතික සන්ධානයට සහයෝගය ලබාදිමට නියමිත බව තහවුරුවී ඇත.

කල්මුණය මහ නගර සභාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් තරඟ කිරීමට නියමිත හෙන්ඩ්‍රි මහේන්ද්‍රන්, චන්ද්‍රසේකරම් රාජන් සහ කේ.ඒගාම්බරම් යන දෙදෙනා කල්මුණය මහ නගර සභාවට අයත් ප්‍රදේශයන්හි ජීවත්වන දෙමළ ජනතාව 2018.01.02 වන දින හමුවි සාකච්ඡා කර ඇත.

පසුගිය කාලයේ දෙමළ නියෝජිතයින් විසින් සිදුකල අසාධාරණ කටයුතු හේතුවෙන් තමන් එක්සත් ජාතික පක්‍ෂයට සහයෝගය ලබාදුන් බව එම ජනතාව ප්‍රකාශ කර ඇත. ඒ අතරම, මහ නගර සභාව විසින් සිදුකල යුතු වැඩපිළිවෙලවල් සම්බන්ධයෙන් අපේක්‍ෂකයින් එහිදි ජනතාවට පැහිදිලි කර ඇත.

සුනාමි ව්‍යසනය හේතුවෙන් පීඩාවට පත් තමන්ට ලබාදි ඇති තාවකාලික නිවාස හානිදායක තත්වයට පත්වී ඇති බවත්, ඒවා පිළිසකර කරගැනීමට උපකාර කල යුතු බවත් එම ජනතාව අදාළ අපේක්‍ෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඉන් අනතුරුව, අදාළ අපේක්‍ෂකයින් දෙදෙනා, ප්‍රදේශිය ලේකම්වරයා දුරකථනයෙන් සම්බන්ධ කරගෙන මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති අතර, ඒ සම්බන්ධියෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රාදේශිය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න