Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රතිපත්ති ප්‍රකාශන එලි දැක්වීමට නියමිතය

|Thu,04 January 2018 16.03|Political| Page Views : 26

අලුත් පුවත්
මුදලට වඩා රට වටින බව පවසා මිචෙල් මාෂ් IPL වලින් ඉවත් වෙයි
ඔස්ට්‍රේලියානු සංචිතය නම් කරයි
සහයෝගය දෙමළ ජාතික සන්ධානයට
තිසර පෙරේරා ඉවතට – ශ්‍රී ලංකා එක්දින පිටියට නව නායකයෙක් පත් කරයි
ඉන්දියානුවෝ 13 ක් අත්අඩංගුවට
නව කැළණි පාලම ඉදිකිරීම නිසා නව රථවාහන සැලැස්මක්
A CRITICAL INTEL FLAW BREAKS BASIC SECURITY FOR MOST COMPUTERS
ප්‍රභල භූ කම්පනයක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

සෑම පළාත් පාලන ආයතනයකටම වෙන් වෙන් වශයෙන් සංවර්ධන වැඩපිළිවෙලවල් ඇතුලත් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ දෙමළ ජාතික සන්ධානය විසින් මෙවර එළිදැක්වීමට නියමිතය.

දෙමළ ජාතික සන්ධානයේ පොදු මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණයට අමතරව වෙන් වෙන් වශයෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ එළිදැක්වීමට නියමිතය. පළාත් පාලන ආයතන සඳහා ප්‍රචාරක කටයුතු ක්‍රමක් ක්‍රමයෙන් උණුසුම්වන අවස්තාවකදී, දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර සෑම දිස්ත්‍රකික්යකම සිටින තම අපේක්‍ෂකයින් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

තෛ පොංගල් දිනය ලංවෙමින් තිබෙන කාල පරිච්ඡේදයකදී, උතුරු නැගෙනහිර සියළු පළාත් පාලන ආයතනවලදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණය එළිදැක්වීමට නියමිතය. එය සකස් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව දැනගැනීමට ලැබී ඇත.

ඊට අමතරව, සෑම පළාත් පාලන ආයතනයකටම වෙන් වෙන් වශයෙන් මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ දෙමළ ජාතික සන්ධානය විසින් එළිදැක්වීමට නියමිතය. ඒ ඒ පළාත් පාලන ආයතනවල පවතින ගැටළු, ඒ සඳහා වන විසඳුම්, අනාගත සංවර්ධන කටයුතු ඇතුලත් කර, ඒ ඒ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශණ සකස් කිරීමට නියමිත බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න