Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට

|Tue,09 January 2018 13.00|Miscellaneous| Page Views : 10

අලුත් පුවත්
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා
ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන්ට එරටින් පිටවන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙයි
නායකත්වය බාර ගන්නැයි ඇන්ජලෝගෙන් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලයි
"රුධිර හිඟයක් ඇති විය හැකියි" - ලේ බැංකුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට
කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයේ කොහු අපනයන මධ්‍යස්ථානයක ගින්නක්
බොරු නෝට්ටු එක්ක 2ක් මාට්ටු
 
ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. පසුගිය බ්‍රහස්පතින්දා ආරම්භ වූ උද්ඝෝෂණ තවදුරටත් පැවැත්වෙන බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. මේ වන විට පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

උද්ඝෝෂණ සහ විවේචන අවස්ථාවක් ලබාදීම මිස තර්ජනයක් නොවන බවයි ඉරාන ජනාධිපති හසන් රවුහානි පසුගිය සඳුදා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ. ආර්ථික ගැටලුවලට පිලියම් සෙවීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

උද්ඝෝෂණ පැවැත්වීමේ නිදහස තිබුණ ද ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට නොහැකි බව ජනාධිපතිවරයා මින් පෙර ප්‍රකාශ කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න