Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මූලික පහසුකම් සළසා දෙන්නෙමු

|Tue,09 January 2018 13.45|Security| Page Views : 10

අලුත් පුවත්
හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්?
සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි
නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි
ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ට
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර ඉහළ පෙළේ සාකච්ඡා
ඇමෙරිකාවේ වෙසෙන එල්සැල්වදෝර ජාතිකයන්ට එරටින් පිටවන ට්‍රම්ප් පරිපාලනය දැනුම් දෙයි
 
පරිවර්තනය කලේ(අයිබීසී ටැමිල් වෙබ් අඩවිය)

“අම්පාර ආලෙයඩිවෙම්බු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලිගම්බේ ග්‍රාමයේ ජීවත්වන ආදිවාසි ජනතාවගේ මූලික ගැටළුවලට 2018 වර්ෂයේදී විසදුමක් ලබාදෙනු ඇත” යනුවෙන් අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.කෝඩීෂ්වරන් ප්‍රකාශ කර ඇත.

2018.01.07 වන දින පැවැති අම්පාර තිරුක්කෝවිල් ශාන්ත සූසෙයියප්පර් දේවස්ථානයේ ඉංග්‍රීසි අධ්‍යාපන පංතිය සහ පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීමේ වැඩසටහනට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“අලිගම්බෙයි ග්‍රාමයේ බොහෝ සංවර්ධන කටයුතු සිදුකර ඇති අවස්ථාවකදී, එහි ජීවත්වන ජනතාව සඳහා වන නිවාස, පානීය ජල පහසුකම සහ අනෙකුත් යටිතල පහසුකම් 2018 වර්ෂයේදී ඉටුකරදීම සඳහා සියළු ක්‍රියාමාර්ග ගෙන ඇත්තෙමු.

ඒ අතරම, අලිගම්බේ ග්‍රාමයේ රු:3,000,00ක මුදලකින් පෙර පාසැලක් ඉදිකරදී ඇත්තෙමු. ඒ අතරම, ඉංග්‍රීසි භාෂාව සහ පරිගණක දැනුම දියුණු කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති මෙම පුහුණු මධ්‍යස්ථානයට අවශ්‍ය පරිගණක රැගෙනදෙන අතර, මා හට හැකි උපරිමයෙන් ඒ සඳහා උපකාර කරන්නෙමි” යනුවෙන් කේ.කෝඩීෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න