Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය

|Tue,09 January 2018 14.14|Security| Page Views : 8

අලුත් පුවත්
කොමදෝරු ඇතුළු 6ට ඇප
මූලික පහසුකම් සළසා දෙන්නෙමු
හෙට මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනයක්?
සරල ජීවිතයක් ගත කරන අසේල ගුණරත්න තමන්ගේ උපන්දිනය සමරලා තිබ්බ හැටි
නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ස්කාගාරයක් වටලයි
ඉරානයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් 10 දෙනෙකු ජීවිතක්ෂයට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“ආධ්‍යාත්මිකවාදියෙකු වන රජිනිකාන්ත් දේශපාලනයට පිවිසීම සම්බන්ධයෙන් මා ප්‍රශංසා කරන්නෙමි” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

අ.පො.ස (උ/පෙළ) විභාගයෙන් සමත්වූ සිසුන්ව ඇගයීමේ වැඩසටහනක් 2018.01.08 වන දින යාපනයේදී පවත්වා ඇත. තමන් දේශපාලනයට පිවිසෙන බව සුපර් ස්ටාර් රජිනිකාන්ත් ප්‍රකාශ කර තිබුණි. එවැනි පසුබිමකදී, මේ සම්බන්ධයෙන් දේශපාලඥයින් ඇතුළු බොහෝ දෙනෙකු විවිධ අදහස් පලකරමින් සිටියි.

ඒ අතරම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන නාමල් රාජපක්‍ෂද ඔහුට සුභපතා ඇත. මෙවැනි පසුබිමකදී, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ස්ථාවරය සම්බන්ධයෙන් අදාල වැඩසටහනට සහභාගි වී සිටි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න