Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාතාල නායකයින් දෙදෙනකු අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි

|Fri,12 January 2018 09:45|Special| Page Views : 10

අලුත් පුවත්
පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
යාපනය සරසවියේ කොටසක් වසා දමයි
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
පුදුම හිතෙන අභිරහස් ගම්මානයක් ගැන දන්නවද මෙන්න කියවන්න
ජපානයේ ’’අවෝදරී’’ ප්‍රසංගය ලංකාවේදී
අනුරාධපුර විශේෂ මහාධීකරණය අහෝසියි
 
කොස්ගොඩ සුජී සහ මධුෂ් නමැති පාතාල නායකයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සහය ලබාදෙන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම පාතාල නායකයින් දෙදෙනා ඩුබායි වෙත පලාගොස් සිටින බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය ලබාදෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කර ඇත්තේ ඒ අනුවයි. මීට අමතරව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ද මෙහෙයුම් ක‍්‍රියාත්මක වනවා.

කොස්ගොඩ සුජී නමැත්තාට කළුතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න