Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

යතුරුපැදිකරුවෙකුට හැට අටදහසක දඩ

|Fri,12 January 2018 11.08|Special| Page Views : 19

අලුත් පුවත්
මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් කටුනායක දී කොටු
පාතාල නායකයින් දෙදෙනකු අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි
පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
යාපනය සරසවියේ කොටසක් වසා දමයි
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
පුදුම හිතෙන අභිරහස් ගම්මානයක් ගැන දන්නවද මෙන්න කියවන්න
 
චෝදනාවන් රැසක් එල්ල වූ යතුරු පැදිකරුවෙකුට රුපියල් හැට අටදහසක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා හමුවට සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේ දීයි.

අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම, සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම, ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම, පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනාවලට අදාළව දඩ මුදල නියම කර ඇති බව සදහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න