Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගල්කිස්සේ ජංගම ගණිකා නිවස

|Fri,12 January 2018 12.08|Special| Page Views :

පොලිසියට ලද තොරතුරකට අනුව ගල්කිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ජංගම ගණිකා නිවසක් වටලා කළමණාකරු සහ තරුණියන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණියන් වයස අවුරුදු 23,28 යන වයස්වල පසුවන්නියන් බව සඳහන්.මොවුන් තිදෙනා නුගේගොඩ සහ මහරගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකාර කළමනාකරු සහ තරුණියන් දෙදෙනා ගල්කිස්ස ප්‍රදේශයේ වාහනයක රැදී සිට ලැබෙන දුරකථන ඇමතුම්වලට අනුව කාන්තාවන් ලබාදෙන බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් එක් පුද්ගලයෙකු පමණක් ගණිකා සේවය ලබාගැනීමට පැමිණිය හොත් සිය රථයේ වුවද ලිංගිකව එක්වීමට අවස්ථාව ලබා දී ඇති බවයි පොලිසිය පවසන්නේ.සැකකරු සහ සැකකාරියන් දෙදෙනා අද (12) ගල්කිස්ස අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න