Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තැපැල් ඡන්ද පති‍්‍රකා 18දාට පෙර

|Fri,12 January 2018 13:19|Miscellaneous| Page Views : 21

අලුත් පුවත්
ගල්කිස්සේ ජංගම ගණිකා නිවස
යතුරුපැදිකරුවෙකුට හැට අටදහසක දඩ
මිල අධික මත්ද්‍රව්‍යය විශේෂයක් කටුනායක දී කොටු
පාතාල නායකයින් දෙදෙනකු අල්ලන්න ඇමති ජාත්‍යන්තර සහය පතයි
පොලිතින් නිෂ්පාදන අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක්
පාසල් දරු දැරියන්ට පරිසර පදක්කම් පිරිනමයි
යාපනය සරසවියේ කොටසක් වසා දමයි
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේ
 
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ දිස්තී‍්‍රක්ක 8ක තැපැල් ඡන්ද පති‍්‍රකා තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශී‍්‍ර රත්නායක පවසනවා.

සියලූ තැපැල් ඡන්ද පති‍්‍රකා ලබන 18 වැනිදාට පෙර දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරින් වෙත යොමු කිරීමට කටයුතු කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න