Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ලසිත් මාලිංග ගෙන්වූ කෝටි තුනකට ආසන්න BMW i8 සුපිරි රථය මෙන්න

||Gossip| Page Views :

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින දක්ෂ වේග පන්දු යවන්නෙක් විදියට තමයි ලසිත් මාලිංග කියන්නේ.

ඒත් මේ දිනවල නම් ලසිත් මාලිංගට ක්‍රීඩාවෙන් ඈත්වෙන්න සිද්ධ වෙලා තියෙනවා.

නමුත් මාලිංගනම් කියලා තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කලකිරීමක් ඇතිවූ බවයි.

ක්‍රීඩාවෙන් ඈත්වෙලා තමන්ගේ පවුල සමග කටයුතු කරන බවටත් ඔහු වැඩිදුරටත් කියලා තිබ්බා.

මේ සියල්ල අතරේ පසුගිය දවසක ලසිත් මාලිංග සුඛෝපභෝගී BMW i 8 රථයක් මිලට ගෙන තිබෙනවා.

මෙහි වටිනාකම රුපියල් කෝටි තුනකට ආසන්න වනු ඇති බවටයි වාර්තා වෙන්නේ.

මේ එහි ඡායාරූපයි.




www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න