Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අපකිර්තියක් ඇති කිරීමට කටයුතු කරමින් සිටියි

|Tue,30 January 2018 12.45|Political| Page Views : 13

අලුත් පුවත්
මුලාකිරීමේ දේශපාලන කටයුතුවලට නැවතීමේ තිත
මැතිවරණ පැමිණිලි සඳහා විශේෂ ඒකකයක්
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය සැමරීමට රටවල් 118ක උත්සව
රෝගීන් පීඩා විඳිද්දී දෙපාර්ශ්වය සාකච්ඡා අරඹයි
මිනීමරු බෝක්කුවට කන්ටේනරයක් බිලි ගනියි
ව්‍යාජ නෝට්ටු පුද්ගලයෙක් දෙදෙනෙක් අත්අඩංගුවට
පලයන් පුතේ කොටින්ගෙන් රට බේරාගනින් මගේ පුතාට තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි කියලා පිටත් කළේ
තෙල් සොරා කෑ හතරකට වැඩ වරදී
 
පරිවර්තනය කලේ(අයිබීසී ටැමිල් වෙබ් අඩවිය)

“දෙමළ ජාතික සන්ධානයට අපකිර්තියක් ඇති කිරීමේ අරමුණින් ශිවසක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කටයුතු කරමින් සිටියි” යනුවෙන් උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

යාපනය වල්වැටිතුරෙයිහි පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී 2018.01.29 වන දින පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී, මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදුන් අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ජනවර්ගික ගැටළුව සඳහා වන විසඳුමට සහයෝගය ලබාදීම සඳහා දෙමළ ජාතික සන්ධානයට රජය විසින් මුදල් ලබාදී තිබෙනවා නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජනතාවට පමණක් ඇත. මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට සහයෝගය ලබානොදී, ඔවුන්ට දඬුවම් ලබාදීමට දෙමළ ජාතික සන්ධානය බලපෑම් කලයුතු බව අවධාරණය කරන්නෙමු.

ඒ අතරම, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්තාව දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරු පිළිගතහොත්, දෙමළ ජාතික සන්ධානයේ සියළු මන්ත්‍රීවරු පිළිගත්තා හා සාමන නොවනු ඇත” යනුවෙන් එම්.කේ.ශිවාජිලිංගම් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න