Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ප්‍රගතිශීලි සිංහල ජනතාව උසස්ය!

|Fri,02 February 2018 14.43|Political| Page Views : 104

අලුත් පුවත්
තම ඡන්ද බලය තහවුරු කල යුතුය
නිදහස වෙනුවෙන් පරිබෝගිකයින්ට මිල අඩු කිරීම්
ආබාධිත අයවලුන්ටත් චන්දේ දාන්න පහසුකම්
දංකොටුවෙන් හෙරොයින් අල්ලයි
හක්බෙල්ලන් 750 ක් සමග අත්අඩංගුවට
දළඳා මාළිගාවේ රන්වියන ප්‍රතිසංස්කරණය කරයි
අවුරුදු පහකින් අදායම් බලපත්‍ර නොගත් වාහන වලට වෙන දේ
මානව හිමිකම් කොමිෂන් සභාව පැය තුනක් ඌවේ මහ ඇමතිගෙන් ප්‍රශ්න කරයි
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

“පාවාදෙන දමිළයාට වඩා ප්‍රගතිශීලි සිංහල ජනතාව උසස්ය. අප එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයින් නොවේ. පාර්ලිමේන්තුවේදී ඔවුන් සමග සන්ධානගතවී සිටින පුද්ගලයින් පමණක් එය පැහැදිලිව තේරුම්ගත යුතුය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 03ක් දිනාදුන්නා මෙන් සම්මන්තුරෙයි ප්‍රදේශයේ පළාත් පාලන ආයතන ජයග්‍රහණ කිරීමට සහයෝගය ලබාදිය යුතුය.

ස්ථීර රජයක අඩිතාලම මෙම පළාත් පාලන ආයතන වේ. එමගින්, ග්‍රාම සංවර්ධන කටයුතු සිදුකරනු ඇත. එබැවින්, එහි අවශ්‍යතාවයේ තත්වය තේරුම්ගෙන කටයුතු කල යුතුය” යනුවෙන් සහජීවන, සංවාද හා රාජ්‍ය භාෂා කටයුතු පිළිබඳ අමාත්‍ය මනෝගනේෂන් 2018.02.01 වන දින කොළඹ ආමර් වීදියේ පැවැති එක්සත් ප්‍රගතිශීලි සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගිවී කතා කල අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න