Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඡන්දය ප්‍රකාශ කලහොත්, එහි අර්ථය

|Mon,05 February 2018 11.50|Political| Page Views : 15

අලුත් පුවත්
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ටත් සිදුවනු ඇත!
සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයකට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
විමලරතන හිමියන්ගේ ශ්‍රී දේශය බෙල්ලන්විල විහාරයට
ප්‍රධාන වීදියේ ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වයි
“හන්තාන සිහිනේ නොදත් කතාංගය ”මහළු ගුරුවරයෙකුට වශීවූ රූමත් තරුණියගේ කවුරුත් නොදන්න කතාව
මධ්‍යධරණී මුහුදෙන් මළ සිරුරු 20ක් ගොඩගනී
හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පිළිබඳව විදේශීය රටවල් ඉතා අවධානයකින් සිටියි. මීටපෙර නොතිබූ අයුරින් ජාත්‍යන්තර ප්‍රජාව දෙමළ ජනතාව පිළිබඳව උනන්දුවක් දක්වා ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

මූතූර් ඉරුදයපුරම් ප්‍රදේශයේ පැවැති මහජන හමුවට සහභාගි වී කතා කල අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී බොහෝ යෝජනා සම්මත කරගෙන ඇත. එයට ශ්‍රී ලංකා රජය සම අනුග්‍රහය ලබාදී ඇත. එම යෝජනා සම්මත කිරීමේදී ශ්‍රී ලංකා රජයට බොහෝ බලපෑම්වලට මුහුණදීමට සිදුවිය. මෙම මැතිවරණය අවසන්වීමෙන් පසු, එම බලපෑම තවත් වැඩිවනු ඇත. එබැවින්, මෙම මැතිවරණය ඉතා වැදගත් මැතිවරණයක් ලෙස ඇත.

දෙමළ ජනතාව ඡන්දය ලබාදෙන්නේ කුමන ආකාරයෙන්ද? යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව සහ ශ්‍රී ලංකා රජය ඉතා අවධානයකින් සිටියි. දෙමළ ජනතාව, ඉලංගෙයි තමිලරසු පක්‍ෂයට ඡන්දය ප්‍රකාශ කලහොත්, ‘නිවස’ සලකුණට ඡන්දය ප්‍රකාශ කලහොත්, එහි අර්ථය දෙමළ ජනතාව එම පක්‍ෂයටත්, එහි ප්‍රතිපත්තිවලටත් ගරුකර, එහි පිටුපස සිටින බවයි.

එබැවින්, දෙමළ ජාතික සන්ධානයට ඡන්දය ප්‍රකාශ කර, අපගේ ප්‍රතිපත්තිවලට සහයෝගය ලබාදෙන මෙන් දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න