Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

වත්මන් රජය අසාර්ථකවී ඇත

|Mon,05 February 2018 12.02|Political| Page Views : 17

අලුත් පුවත්
ඡන්දය ප්‍රකාශ කලහොත්, එහි අර්ථය
සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ටත් සිදුවනු ඇත!
සරසවි අනධ්‍යයන සේවකයෝ වර්ජනයකට
වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
විමලරතන හිමියන්ගේ ශ්‍රී දේශය බෙල්ලන්විල විහාරයට
ප්‍රධාන වීදියේ ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වයි
“හන්තාන සිහිනේ නොදත් කතාංගය ”මහළු ගුරුවරයෙකුට වශීවූ රූමත් තරුණියගේ කවුරුත් නොදන්න කතාව
මධ්‍යධරණී මුහුදෙන් මළ සිරුරු 20ක් ගොඩගනී
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“උතුරු පළාතේ සංවර්ධන වැඩපිළිවෙලවල් ක්‍රියාවට නැංවීමේදී උතුරු පළාත් සභාව සමඟ ඒකාබද්ධවී කටයුතු කිරිමේ කරුණේදී, වත්මන් රජය අසාර්ථකවී ඇත” යනුවෙන් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත. උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය උපුටා දක්වමින් කොළඹ ඉංග්‍රීසි මාධ්‍යක මේ බව සඳහන් කර ඇත. “සැළසුම් සම්බන්ධයෙන් වත්මන් රජය ප්‍රථමයෙන් උතුරු පළාත් සභාව සමඟ සාකච්ඡා කල යුතුය. ඒවා ක්‍රියාවට නැංවීමේදී උතුරු පළාත් සභාව සමඟ ඒකාබද්ධවී කටයුතු කල යුතුය. ජනවාර්ගික ගැටළුව සඳහා වන දේශපාලන විසඳුමක් ලෙස උතුරු නැගෙනහිර පළාත් සභා පමණක් නොව, සියළු පළාත්වලට ෆෙඩරල් පාලන විසඳුමක් ලබාදිය යුතුය” යනුවෙන් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න