Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දී ඇත!

|Tue,06 February 2018 15.48|Political| Page Views : 14

අලුත් පුවත්
අනාවරණය කරන්නෙමු
සිකුරාදා රජයේ සියලු පාසල් නිවාඩු
දළ පුට්ටුවා ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්
කසළ තේ සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
බත්තරමුල්ල නගරයේදී ත්‍රීරෝද රථයක් ගිනි ගනී
පොල් ගෙඩි 400 ක් සමඟ පොල් හොරු 4ක් අත්අඩංගුවට
නිධන් හෑරූ 3ක් අත්අඩංගුවට
ජපන් කොරළි වදවී යාමේ තර්ජනයක
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස එස්.එම්.එම්.නියාස් 2018.02.05 වන දින උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥාණම් ඉදිරියේ දිවුරුම්දී ඇත.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස සිටි එච්.එම්.රයීස් පසුගිය මාසයේ තම පළාත් සභා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එස්.එම්.එම්.නියාස් එම මන්ත්‍රීධූරයට පත්කල බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න