Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුස්ලිම් දේශපාලඥයින් නොසිතනු ඇත

|Wed,07 February 2018 16.49|Political| Page Views : 75

අලුත් පුවත්
මුල්ලිවයික්කාල්වලින් මතුවු අත්බෝම්බය නිශ්ක්‍රීය කරයි
“උඹලට 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන” – වැලන්ටයින් සමරන්න ඉන්න අය පොඩි කාලයක් වැය කරලා මේක කියවන්න
වුරුදු 5 ක කුඩා දරුවෙකුට කළ හදියක්
රත්‍රං සමග උතුරු මුහුදේදී දෙදෙනෙකු අත්අඩංගුවට
උමා ඔය ජනතා ගැටලු වලට විසඳුම්
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
තරුණියක් විදුලි සැර වැදී මරුට
ශ්‍රී ලංකාවට තවත් දිවා-රාත්‍රී ටෙස්ට් තරගයක්
 
පරිවර්තනය කලේ(ලන්කාවන් වෙබ් අඩවිය)

“වත්මන් රජය සමග සන්ධානගතවී, තම වාසි වෙනුවෙන් දේශපාලන කටයුතු සිදුකරමින් සිටින ඇතැම් මුස්ලිම් දේශපාලඥයින්, ජනතාවගේ ගැටළුවලට විසඳුමක් දැකීම සම්බන්ධයෙන් නොසිතනු ඇත.

එවැනි පුද්ගලයින් දෙමළ - මුස්ලිම් ජනතාව මධ්‍යයේ ව්‍යාකූලකාරි තත්වයක් ඇතිකරමින් සිටියි” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

ත්‍රිකුණාමලය කින්නියා ප්‍රදේශයේදී දෙමළ ජාතික සන්ධානය විසින් පැවැත්වූ මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වී කතා කල අවස්ථාවේදී ආර්.සම්බන්ධන් මේ බව ප්‍රකාශ කර ඇත.

“උතුරු නැගෙනහිර පළාත්වල පාරම්පරිකව ජීවත්වන දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ අනාගතය ඔවුන්ගේ සමගිය මත රැඳී ඇත. මේ හේතුවෙන්, දෙමළ සහ මුස්ලිම් ජනතාව සමගියෙන් කටයුතු කල යුතුය” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න