Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විශ්වාසය දිනාගත් පුද්ගලයෙකි

|Wed,07 February 2018 17.05|Political| Page Views : 14

අලුත් පුවත්
මුස්ලිම් දේශපාලඥයින් නොසිතනු ඇත
මුල්ලිවයික්කාල්වලින් මතුවු අත්බෝම්බය නිශ්ක්‍රීය කරයි
“උඹලට 14 වැනිදාට වැඩිපුර ආදරේ හිතෙනවද තමන්ගේ පෙම්වතිය පෙම්වතා ගැන” – වැලන්ටයින් සමරන්න ඉන්න අය පොඩි කාලයක් වැය කරලා මේක කියවන්න
වුරුදු 5 ක කුඩා දරුවෙකුට කළ හදියක්
රත්‍රං සමග උතුරු මුහුදේදී දෙදෙනෙකු අත්අඩංගුවට
උමා ඔය ජනතා ගැටලු වලට විසඳුම්
වැසි හෝ ගිගුරුම් සහිත වැසි
තරුණියක් විදුලි සැර වැදී මරුට
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“සිංහල ජනතාව මධ්‍යයේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පිළිබඳව දැඩි විශ්වාසයක් ඇත. ආර්.සම්බන්ධන් විශාල වගකීමක් අතට ගෙන, කටයුතු කරනවාය යන විශ්වාසය ඔවුන් තුල ඇත” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත. යාපනය නල්ලූර්හිදී 2018.02.06 වන දින පැවැති මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගි වී කතා කල ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. “විදේශීය රටවල පූර්ණ සහයෝගය මේ වනවිට අපට ලැබී ඇත. එක් රටක් හෝ දෙමළ ජනතාවට එරෙහිව නොමැත. අප ඉල්ලා සිටින ෆෙඩරල් සහ ස්වයං පාලන අයිතිය සාධාරන ඉල්ලීමක් බව සියළු රටවල් ප්‍රකාශ කරමින් සිටියි. අප සාධාරණව සිංහල ජනතාව මධ්‍යයේ කතා කරන්නෙමු. ආර්.සම්බන්ධන් පිළිබඳව සිංහල ජනතාව මධ්‍යයේ දැඩි විශ්වාසයක් ඇත. ආර්.සම්බන්ධන් විශාල වගකීමක් අතට ගෙන, කටයුතු කරනවාය යන විශ්වාසය ඔවුන් තුල ඇත‍. එබැවින්, ප්‍රධාන දේශපාලන පක්‍ෂ 02 ඒකාබද්ධ වී සිටින අවස්ථාවකදී, දීර්ග කාලීන විසඳුමක් ලබාගැනීමට අප උත්සාහ කරමින් සිටින්නෙමු” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න