Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයට එක්වී ඇත

|Thu,08 February 2018 12.40|Political| Page Views : 73

අලුත් පුවත්
කඳුකර ප්‍රදේශවල සිදුකළ උක් වගාවෙන් සාර්ථක අස්වැන්නක්
අධිකරණ නියෝගයෙන් ඉබ්බන් 12 විල්පත්තුවට..!
අපේ රටේ බලධාරීන්ට අගයක් නැතිවුණු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක මාලිංගට ඉන්දියාවෙන් සුපිරි තනතුරක්
වවුනියාවේ ආරක්ෂක කඳවුරක් අසළින් හමුවන දේ..!
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
අද සවසත් තැනින් තැන වැසි
ඩෙංගු මඩින්න ආපු වොල්බැකියා වැඩ අරඹයි
මැතිවරණ රාජකාරී සඳහා රජයේ නිලධාරීන් 175000 ක්
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

මන්නාරම දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිත පොන්නයියා, එම පක්‍ෂයෙන් ඉවත්වී දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී ඇත. ඉලංගෙයි තමිලරසු පක්‍ෂයේ මන්නාරම දිස්ත්‍රික් කාර්යාලයේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් ඉදිරියේදී 2018.02.07 වන දින 1130 පැයට පමණ ඔහු දෙමළ ජාතික සන්ධානයට එක්වී ඇත.

පක්‍ෂයෙන් ඉවත්වීම පිළිබඳව ඔහු එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයට දැනුම්දී ඇති බව දැනගැනිමට ලැබී ඇත.

මෙහිදි අදහස් දැක්වු පොන්නයියා, “මා දීර්ග කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජිතයෙකු ලෙසත් සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කර ඇත්තෙමි. වත්මන් එක්සත් ජාතික පක්‍ෂය, අමාත්‍ය රිසාඩ් බද්යුදීන්ට ප්‍රමුඛත්වය ලබාදී ඇති අතර, දෙමළ ජනතාවට ද්‍රෝහිකම් කිරීමේ කටයුතුවල නිරතවී සිටියි.

ඒ හේතුවෙන්, එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත්වන බව එම පක්‍ෂයේ නායකත්වයට දැනුම් දුන්නෙමි. මේ වනවිට මා දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වී ඇත්තෙමි. ඉදිරි කාලයේදී එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව කටයුතු කරන්නෙමි. තවදුරටත් එක්සත් ජාතික පක්‍ෂය සමඟ සම්බන්දතා නොපවත්වන්නෙමි” යනුවෙන් ප්‍රකාශ කර ඇත.

පොන්නයියා වසර 60ක කාලයක් එක්සත් ජාතික පක්‍ෂයේ සංවිධායකවරයෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන් කල යුතුය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න