Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තහවුරුකර පෙන්වනු ඇත

|Fri,09 February 2018 14.00|Political| Page Views : 16

අලුත් පුවත්
පුංචි ඡන්දේ නිසා දෙහිවල සත්තු වත්ත රෑට වහලා
රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
හෙට ඡන්දය නැති එකම ආයතනය මෙන්න
රන් කුට්ටි 4ක් සමඟ කාන්තාවක් රේගු බාරයට
මෙරට ළමා අයිතිවාසිකම් ගැන එක්සත් ජාතීන්ගෙන් ප්‍රකාශයක්
ආදරය ජීවමාන කරමින් ආදරණීය බිරිඳට වුණු පොරොන්දුව ඉටු කරන්න පුංචි ටජ්මහලක් හදපු ප්‍රේමවන්තයා
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

දෙමළ ජනතාව ලබාදෙන ඡන්ද, අප පිළිබඳව විචේන එල්ල කරන පුද්ගලයින්ව නිහඩ කරනු ඇති බව තහවුරුකර පෙන්වනු ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

කොළඹ මාධ්‍යකට අදහස් දැක්වු අවස්තාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. දෙමළ ජනතාවගේ ඒකමතික නියෝජිතයා ලෙස දෙමළ ජාතික සන්ධානය සිටින බව දෙමළ ජනතාව මෙම මැතිවරණය මගින් පෙන්වාදෙනු ඇත.

2018.02.10 වන දින ‘නිවස’ සලකුණ ඉදිරියෙන් ගසන කතිරය මගින් එය තහවුරුකර පෙන්වනු ඇත.

දෙමළ ජාතික සන්ධානය හරහා තනතුරුවලට පැමිණි පුද්ගලයින්, දේශපාලනයට පිවිසි පුද්ගලයින් සහ දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ගිය පුද්ගලයින් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයට එරෙහිව විවේචන එල්ලකරමින් සිටියි.

දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන ගැටළුවක් ලෙස ඇති ජනවාර්ගික ගැටළුවට දේශපාලන විසඳුමක් දැකීමේ උත්සාහයක දෙමළ ජාතික සන්ධානයේ නායකත්වය නිරතවී සිටියි.

දෙමළ ජාතික සන්ධානය නිසි මාර්ගගේ ගමන් කරමින් සිටියි. එබැවින්, අප පිළිබඳව විචේන එල්ල කරන පුද්ගලයින්, 2018.02.10 වන දිනයෙන් පසු, නිහඬවනු ඇත. ඒ අතරම, මෙම මැතිවරණය දෙස මෙරට පමණක් නොව, ජාත්‍යන්තර ප්‍රජාවත් දැඩි අවදානයකින් සිටියි.

එය තේරුම්ගෙන, උතුරු නැගෙනහිර අපගේ ජනතාව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි යන විශ්වාසය මා හට ඇත” යනුවෙන් ආර්.සම්බන්ධන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න