Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු!

|Sun,11 February 2018 16.22|Political| Page Views : 70

අලුත් පුවත්
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක්
ඡන්දයට ඇල්ලූ ඔට්ටුව නිසා ඇත්තටම බෙල්ල කපාගෙන – බියගමින් ඇසුණු කතාව මෙන්න
අයිස් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
දිස්ත්‍රික්ක 7ක බලය පොහොට්ටුවට
ජනපති ඇමතිවරු කොළඹට කැඳවයි
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්
ආච්චිගේ ඡන්දේ වෙන කෙනෙක් දාලා
නිල ඡන්ද ප්‍රතිඵල මෙන්න - ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන්
 
පරිවර්තනය කලේ(ආදවන් නිවුස් වෙබ් අඩවිය)

තමිලරසු පක්‍ෂයේ නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ.සුමන්දිරන් යන දෙදෙනා තම ඡන්දය ප්‍රකාශ කර ඇත.

මාවෙයි සේනාධිරාජා, යාපනය කොල්ලංකට්ටි දෙමළ මහ විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීත්, එම්.ඒ.සුමන්දිරන් කුඩත්තනෙයි ඇමරිකන් මිෂන් විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානයේදීත් ඡන්දය ප්‍රකාශ කර ඇත.

මෙවැනි පසුබිමකදි, උතුරු නැගෙනහිර ජනතාව ඉතාමත් උනන්දුවකින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, දෙමළ ජාතික සන්ධානයට මෙවර මැතිවරනයේදී විශිෂ්ඨ ජයක් හිමිවනු ඇති බව මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න