Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිරීක්ෂක සංවිධාන තවදුරටත් නිරීක්ෂණය කරයි

|Mon,12 February 2018 07.30|Miscellaneous| Page Views : 9

අලුත් පුවත්
මගීන් 71 ක් සමඟ රුසියානු ගුවන් යානයට සිදුවූ දේ
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු!
වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක්
ඡන්දයට ඇල්ලූ ඔට්ටුව නිසා ඇත්තටම බෙල්ල කපාගෙන – බියගමින් ඇසුණු කතාව මෙන්න
අයිස් තොගයක් සමග ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට
දිස්ත්‍රික්ක 7ක බලය පොහොට්ටුවට
ජනපති ඇමතිවරු කොළඹට කැඳවයි
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්
 
පශ්චාත් මැතිවරණ සමයේදී දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා 27ක් වාර්තා වී ඇති බව පැෆරල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව සඳහන් කළා.

මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් වීමෙන් අනතුරුව පෙළපාලි යාම් රැසක් ද වාර්තා වී ඇති බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක ද සඳහන් කළා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න