Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු

|Mon,12 February 2018 09.42|Security| Page Views :

මෙම මස 15 වන දිනට පෙර රහස් පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස කර ඇති නියෝගය අනුව කටයුතු නොකලහොක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කිරීමක් සිදුවනු ඇති බව වාර්තා වෙයි.

දැනටමත් ඔහු සම්බන්ධයෙන් උදර්පන නීතිය යටතේ පියවර ගැනීම ගැන නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධ්‍යනය කරමින් ඇති බවද පැවසෙයි.

මහ බැංකු බැදුම්කර මගඩිය සම්බන්දයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයාටද චෝදනා එල්ල වී ඇති අතර මේ වන විටත් ඔහුගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන රිමාන්ඞ් කර සිටී.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න