Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරඟයේ ජය යුද හමුදා කණ්ඩායමට

|Mon,12 February 2018 10.45|Miscellaneous| Page Views : 18

අලුත් පුවත්
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායමට පහසු ජයක්
මැතිවරණයට පසු ගෝඨාභය දිවයිනට පැමිණෙයි
ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි – කැෆේ
බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු
කඩවතින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි
නිරීක්ෂක සංවිධාන තවදුරටත් නිරීක්ෂණය කරයි
මගීන් 71 ක් සමඟ රුසියානු ගුවන් යානයට සිදුවූ දේ
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු!
 
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරගයේදී පහසු ජයක් වාර්තා කිරීමට යුද හමුදා රග්බි කණ්ඩායම සමත් වුණා. තරගාවලියේ දෙවන අදියරේ තරග මේ දිනවල පැවැත් වෙනවා. ඒ යටතේ පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරගය කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.

තරගයේ පළමු අර්ධය අවසන් වන විට පොලිස් රග්බි කණ්ඩායම ලකුණු 19 ක් ලබා සිටි අතර යුද හමුදා කණ්ඩායම ලකුණු 31 ක් ලබා ගෙන සිටියා. දෙවන අර්ධයේදී සිය ග්‍රහණය තවදුරටත් දැඩි කළ යුධ හමුදා කණ්ඩායම තරගය නිමා වන විට ලකුණු 43 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ වන විට පොලිස් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 36 ක් පමණයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න