Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

සතියක් යනතුරු පෙළපාළි තහනම්

|Mon,12 February 2018 10.51|Security| Page Views :

සතියක් යනතුරු පෙළපාලි සහ රැළි පැවැත්වීමෙන් වළකින ලෙස පොලීසිය දේශපාලන පක්ෂවලට දැනුම් දෙයි.

පෙළපාළි අදිය පැවැත්වු වහොත් ඒවා වීඩියෝගත කරන ලෙස ත් ඒවාට සම්බන්ධ වන පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන ලෙසටත් සෑම පොලිස් ස්ථානයකට ම දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණයට අදාළව බරපතළ සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න