Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත

|Mon,12 February 2018 10.50|Political| Page Views : 87

අලුත් පුවත්
සතියක් යනතුරු පෙළපාළි තහනම්
පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරඟයේ ජය යුද හමුදා කණ්ඩායමට
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායමට පහසු ජයක්
මැතිවරණයට පසු ගෝඨාභය දිවයිනට පැමිණෙයි
ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙයයි – කැෆේ
බැදුම්කර මාමා අල්ලන්න ඉන්ටපෝල් වරෙන්තු
කඩවතින් කැපුම් තුවාල සහිත මළ සිරුරක් හමුවෙයි
නිරීක්ෂක සංවිධාන තවදුරටත් නිරීක්ෂණය කරයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

“දකුණු පළාතේ ජයග්‍රහණය මහින්ද රාජපක්‍ෂ විසින් ලබාගෙන ඇති අවස්තාවකදී, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේ උත්සාහය අතරමග නතරකල යුතු තත්වයක් උද්ගතවී ඇත” යනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

2018.02.11 වන දින පැවති මාධ්‍ය හමුවට සහභාගිවී අදහස් දැක්වු අවස්තාවේදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

“පැවති පළාත් පාලන මැතිවරණයේදි දෙමළ ජනතාව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන අතුරු වාර්ථාව ප්‍රතික්‍ෂේප කර, ඡන්දය ප්‍රකාශ කර නොමැත. මහින්ද රාජපක්‍ෂ දකුණු පළාතේ ජයග්‍රහණය ලබා ඇති අවස්තාවකදි, නව ආණ්ඩුක්‍රම ව්‍යව්සතාව සකස් කිරීමේ කටයුතු අතරමග නතරකල යුතු තත්වයක් උද්ගතවී ඇත.

එබැවින්, දෙමළ ජනතාවට ‘ෆෙඩරල්’ පාලන විසඳුමක් අවශ්‍යය යන ස්ථාව‍රයේ සිටින දෙමළ දේශපාලන පක්‍ෂ, ප්‍රතිපත්තිමය වශයෙන් ඒකාබද්ධවී කටයුතු කල යුතු අවශ්‍යතාවයක් උද්ගතවී ඇත” යනුවෙන් එම්.ඒ.සුමන්දිරන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න