Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විස්සයි 20 සටනට නවක ක්‍රීඩකයන් 05ක්

|Mon,12 February 2018 10.55|Miscellaneous| Page Views : 94

අලුත් පුවත්
බොලිවියාවේ සැනකෙළියක දී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට
ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්
යතුරුපැදියක් පෙරළී අයෙක් මරුට
ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත
සතියක් යනතුරු පෙළපාළි තහනම්
පොලිස් රග්බි කණ්ඩායම හා යුද හමුදා රග්බි කණ්ඩායම අතර තරඟයේ ජය යුද හමුදා කණ්ඩායමට
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ නාවික හමුදා රග්බි කණ්ඩායමට පහසු ජයක්
මැතිවරණයට පසු ගෝඨාභය දිවයිනට පැමිණෙයි
 
සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර 20 කි‍්‍රකට් තරගාවලිය සඳහා නවක කී‍්‍රඩකයින් 05 දෙනෙකු බංග්ලාදේශ සංචිතයට කැඳවා තිබෙනවා.

ආබාධයකට ලක්ව සිටි සකීබ් අල් හසන් යළි කණ්ඩායමට කැඳවා ඇති අතර නායකත්වය හිමිව ඇත්තේ ද ඔහුටයි. සාකීර් හසන්, හරිෆුල් හක්, අෆිෆ් සහ අබු ජායේඞ් මෙලෙස බංග්ලාදේශ විස්සයි විස්ස සංචිතයට කැඳවූ නවක කී‍්‍රඩකයින්.

ශී‍්‍ර ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. පළමු තරගය ලබන 15 වැනිදා මීර්පූර්හිදී පැවැත්වීමට නියමිතයි.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න