Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

තනි පාලනය අහිමිවී ඇත

|Mon,12 February 2018 12.25|Political| Page Views :

පරිවර්තනය කලේ(සෙයිදි වෙබ් අඩවිය)

2018.02.10 වන දින පැවති පළාත් පාලන මැතිවරණයේදී, උතුරු නැගෙනහිර පළාත් වල බොහෝ පළාත් පාලන ආයතනවල තනිව පාලන බලය පිහිටුවීමට නොහැකි තත්වයක් දැකගැනීමට ඇත.

නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය මගින්, කොට්ඨාශ ක්‍රමයට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා සිටියත්, දෙමළ ජාතික සන්ධානයට බොහෝ පළාත් පාලන ආයතනවල බහුතර බලයක් නොලැබෙනු ඇතැයි යන්න දැනගැනීමට ලැබී ඇත.

සුළු දේශපාලන පක්‍ෂ සහ ජාතික දේශපාලන පක්‍ෂ උතුරු නැගෙනහිර සමානුපාතික වශයෙන් වැඩි ආසන සංඛයාවක් දිනා ඇත. ඒ හේතුවෙන්, යාපනය මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන බහුතරයක සන්ධානගත පාලන බලයක් පිහිටුවීමට නියමිතය.

අනෙකුත් දේශපාලන පක්‍ෂ සමඟ ඒකාබද්ධවී හෝ සන්ධානගතවී පළාත් සභා පාලනය කල යුතු තත්වයක් උද්ගතවී ඇති බව දැනගැනීමට ලැබී ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න