Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අපගේ ප්‍රතිපත්තිවල වෙනසක් නොමැත!

|Mon,12 February 2018 12.33|Political| Page Views : 37

අලුත් පුවත්
තනි පාලනය අහිමිවී ඇත
කඩදාසි ගබඩාවක ගින්නක්
චෙක් සමූහාණ්ඩුව සමග අවබෝධතා ගිවිසුමක්
විස්සයි 20 සටනට නවක ක්‍රීඩකයන් 05ක්
බොලිවියාවේ සැනකෙළියක දී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 8 දෙනෙකු ජීවිතක්ෂයට
ශ්‍රී ලංකාවට පදක්කම් 7ක්
යතුරුපැදියක් පෙරළී අයෙක් මරුට
ඒකාබද්ධව වී කටයුතු කළයුතුව ඇත
 
පරිවර්තනය කලේ(සංකදි 24 වෙබ් අඩවිය)

“දකුණු පළාතේ කවුරුන් ජයග්‍රහණය කර තිබුනත්, අප අපගේ දෙමළ ජාතික ප්‍රතිපත්ති අත් නොහරාන්නෙමු” යනුවෙන් දෙමළ ජාතික ජනතා පෙරමුණේ ජාතික සංවිධායක වි.මණිවන්නන් ප්‍රකාශ කර ඇත.

යාපනයේ පිහිටි පක්‍ෂ කාර්යාලයේ 2018.02.11 වන දින පැවති මාධ්‍ය හමුවට සහභාගිවී අදහස් දැක්වු අවස්තාවේදි ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“කවුරුන් බලයට පැමිණියත්, දෙමළ ජාතික සටනින් සහ ප්‍රතිපත්තිවලින් බැහැර නොවන අතර, දෙමළ ජාති ඝාතනයට යුක්තිය ඉල්ලා අඛණ්ඩව සටන් කරන්නෙමු. කුමන රජයක් බලයට පත්වූවත්, දෙමළ ජනතාව සඳහා වන විසඳුමක් කර අප නොනැවතී ඉදිරියට ගමන් කරන්නෙමු” යනුවෙන් වි.මණිවන්නන් ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න