Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දකුණූ අප්‍රිකා ජනාධිපතිගේ අනාගතය පිළිබද තීරණය කිරීමට රැස්වීමක්

|Tue,13 February 2018 13:20|Miscellaneous| Page Views : 15

අලුත් පුවත්
ජීවිත රැසක් නුලෙන් බේරෙයි
තරුණයන්ගේ හදවත් සොරාගෙන සමාජජාල මාධ්‍යයන් කළඹපු ප්‍රියා (PHOTOS & VIDEO)
තැපැල් ස්ථානාධිපති ගුටිකයි

වැලිකඩ සිරකරුවන්ටත් ස්ථාන මාරුවක්
කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබු කොහු බත් තොගයක් ගිනි ගනී
ලංකාවේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා
බයිසිකලයට එරෙහිව උසාවි යයි
 
දකුණූ අප්‍රිකා ජනාධිපති ජේකොබ් සූමාගේ අනාගතය පිළිබද තීරණය කිරීමට ඒ එන් සී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් රැස්වීමක් පැවැත් වුවා.එම පක්ෂයේ ජාතික විධායක කමිටුව ඔහුට ජනාධිපති ධූරයෙන් ඉවත් විම සදහා දින දෙකක කාලයක් ලබා දී ඇති බවයි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළේ.

75 වියේ පසු වන ජනාධිපති සූමාගේ වසර 9ක පාලන කාලය තුල ඔහුට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ලවී ඇති බව සදහන්.පසුගිය දෙසැම්බර් මාසයේදී උප ජනාධිපති සිරිල් රමෆෝසා ඒ එන් සී පක්ෂයේ නායකත්වයට පත්වුණා. ඒ සමග සූමාට ජනාධිපති ධුරයෙන් ඉවත්විමට දැඩි පීඩනයක් එල්ල වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න