Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ජීවිතක්‍ෂයට

|Tue,13 February 2018 13:45|Miscellaneous| Page Views : 46

අලුත් පුවත්
දකුණූ අප්‍රිකා ජනාධිපතිගේ අනාගතය පිළිබද තීරණය කිරීමට රැස්වීමක්
ජීවිත රැසක් නුලෙන් බේරෙයි
තරුණයන්ගේ හදවත් සොරාගෙන සමාජජාල මාධ්‍යයන් කළඹපු ප්‍රියා (PHOTOS & VIDEO)
තැපැල් ස්ථානාධිපති ගුටිකයි

වැලිකඩ සිරකරුවන්ටත් ස්ථාන මාරුවක්
කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබු කොහු බත් තොගයක් ගිනි ගනී
ලංකාවේ ප්‍රථම ආදිවාසී මහජන නියෝජිතවරිය ශිරෝමාලා
 
පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. ඒකාබද්ධ හමුදාවේ ගුවන් ප්‍රහාරයකිනුයි ඔහු ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ. කලීඩ් මෙසූඩ් නම් මෙම පුද්ගලයා තලේබාන් සංවිධානයේ යුද අවි මෙහෙයුම්වල දී මූලිකව ක්‍රියා කළ පුද්ගලයෙක්. ඉදිරි සතියේ දී නව නියෝජ්‍ය නායකයා පිළිබඳ තොරතුරු දැනුම් දෙන බවයි එම සංවිධානය පවසන්නේ. මේ අතර පාකිස්තානයට ඊයේ එල්ල වූ ගුවන් ප්‍රහාරවලින් ජීවිත සහ දේපළ හානි රැසක් සිදුවූ බව වාර්තා වනවා. පෙෂාවෝර් නගරයට ඒකාබද්ධ හමුදා එල්ල කළ ප්‍රහාරවලින් සිවිල් වැසියන් නව දෙනෙකු මිය ගොස් දෙදෙනෙකු තුවාල ලැබූ බව සඳහන්.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න