Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගැටළු පිලිබඳ අද සාකච්ඡා

|Wed.14 February 2018 09:09|Security| Page Views :

දුම්රිය තිරිංග පද්ධතිවල පවතින දෝෂ ඇතුළු ගැටළු කිහිපයක් පිළිබඳ අද(14) දිනයේ ප්‍රධාන ඉංජිනේරු බලවරයා සමඟ සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව දුම්රිය එංජින් රියදුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ අදාළ සාකච්ඡාවෙන් අනතුරුව තම සංගමයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයින්ද එක්වී තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න