Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට

|Wed,14 February 2018 10.30|Miscellaneous| Page Views : 12

අලුත් පුවත්
අධිවේගයට නව මාපක යන්ත්‍ර පද්ධතියක්
ගැටළු පිලිබඳ අද සාකච්ඡා
අලගල්ල කන්ද ගිනි ගනී
මහා ශිවරාත්‍රි දාම ( අද ) ගණදෙවි පිළිම විනාශ කරල
හෙරොයින් ජාවාරමේ නිරත එකක් අල්ලයි
වරාය සේවකයෝ වැඩ වැරීමට ලෑස්ති වෙයි
පාකිස්තානයේ තලේබාන් සංවිධානයේ නියෝජ්‍ය නායකයා ජීවිතක්‍ෂයට
 
ගාල්ල , තෙල්ලඹුර පොල්අතු ගඟේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.දාහත්හැවිරිදි සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. ගාල්ල , තෙල්ලඹුර , දුටුගැමුණු මහා විද්‍යාලයේ සිසුවෙකු වන ඔහු තෙල්ලඹුර , නාවල , කොස්ගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් යක්කලමුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

. මේ අතර අම්බලන්තොට , වැලිපටන්විල ප්‍රදේශයේ මුහුදේ දිය නෑමට ගිය තරුණයෙකු අතුරුදන්වී තිබෙනවා.මිතුරන් කණ්ඩායමක් සමඟ දිය නෑමට පැමිණි තරුණයෙකුයි මෙසේ අතුරුදන්වී ඇත්තේ.

. ධීවරයින් බෝට්ටු මගින් එම ප්‍රදේශයේ සෝදිසි කිරීම් සිදුකළ ද මෙතෙක් තරුණයා පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිව නැහැ.

. අතුරුදන් වූ 18 හැවිරිදි තරුණයා අම්බලන්තොට ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. අම්බලන්තොට පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න