Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ගංජා කිලෝගෑම් 7ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

|Wed,14 February 2018 10.48|Miscellaneous| Page Views :

වව්නියාව නව බස්නැවතුම්පල අසලදී ගංජා කිලෝගෑම් 7 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වයස අවුරුදු 54 ක් වන සැකකරු අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසනවා. ඔහු වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න