Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මුහුදු කූඩැල්ලන් සමග තිදෙනෙකු අත්අඩංගුවට

|Wed,14 February 2018 11.20|Special| Page Views : 105

අලුත් පුවත්
අග‍්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා රැසක්
ගංජා කිලෝගෑම් 7ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
ද. අප්‍රිකාව සමඟ පැවති එක්දින ක්‍රිකට් තරඟාවලිය එක් තරඟයක් ඉතිරිව තිබිය දී ඉන්දියාවට ජය
17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට
අධිවේගයට නව මාපක යන්ත්‍ර පද්ධතියක්
ගැටළු පිලිබඳ අද සාකච්ඡා
 
නොරොච්චෝල, කරඹ ප්‍රදේශයේ කලපුව අසල නිවසක ගබඩාකර තිබූ වියළන ලද මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 688ක් සමග ඉන්දීය ජාතකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද මෙම මුහුදු කූඩැල්ලන් තොගයේ වටිනාකම රුපියල් කෝටි දෙකහමාරක් පමණ වන බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 29, 48 සහ 56 යන වයස්වල පසුවන්නන් වනවා. ඔවුන් අද දින පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න