Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

හසිනි ඇප මත නිදහස්

|Wed,14 February 2018 14.22|Special| Page Views : 170

අලුත් පුවත්
යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක් අද ජනපති අතට
දිනූ අපේක්ෂකයන් ගැසට් කෙරේ
කැලණිවැලි දුම්රිය මාර්ගය16දා සිට වැසේ
මුහුදු කූඩැල්ලන් සමග තිදෙනෙකු අත්අඩංගුවට
අග‍්‍රාමාත්‍යවරයාට දූෂණ චෝදනා රැසක්
ගංජා කිලෝගෑම් 7ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
 
රාජ්‍ය බැංකුව රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි හසිනි අමේන්ද්‍රා මහත්මිය ඇප මත නිදහස් කිරීමට තංගල්ල මහේස්ත්‍රාත් මහිල් විජේවීර මහතා නියෝග කොට ඇත.

මෙහිදී රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් ද සමග සැකකාරියගේ විදේශ ගමන් බලපත්‍රය ද අත්හිටුවා තිබේ.

එම ඇප කරුවන් පවුලේ ඥාතීන් විය යුතු බවද පැවසූ මහේස්ත්‍රාත් වරයා සැකකාරියට ලබන 16 වෙනිදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කොට ඇත.


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න