Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

දෙහිවල සත්ත්ව අභිජනන කටයුතු සාර්ථකයි

|Wed,14 February 2018 14.55|Miscellaneous| Page Views :

දෙහිවල සත්වෝද්‍යානයේ සිදු කෙරෙන සත්ත්ව අභිජනන කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට හැකි වී ඇති බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර අධ්‍යක්ෂ දිනුෂිකා මානවඩු මහත්මිය සඳහන් කළේ එම වැඩපිළිවෙළ යටතේ සිංහ පැටවුන් තිදෙනෙකු සහ මෙරටට ආවේණික ගැටහුඹු කටුස්සන් 14 දෙනෙකු මෙන්ම සීබ්‍රා පැටවෙකුද උපත ලබා ඇති බවයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න