Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බීජ අර්තාපල් නිෂ්පාදනය සාර්ථකයි

|Wed,14 February 2018 15.15|Miscellaneous| Page Views :

බීජ අර්තාපල් මෙරට තුළ නිෂ්පාදනය කිරීමට බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ ආයතනය සමත්ව තිබේ.

මෙමඟින් අර්තාපල් ගොවීන් මුහුණ දෙන බීජ අර්තාපල් ගැටළුවට සාර්ථක විසඳුම් ලබාදීමට හැකිවනු ඇති බව බණ්ඩාරවෙල කෘෂි පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ.පී. සෝමචන්ද්‍ර මහතා සඳහන් කළේය

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න