Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

මිහිඳු ආරියරත්න “වායෝ” හැරයයි

||Gossip| Page Views : 13

අලුත් පුවත්
අවුරුදු දෙකක සිට බිත්තර දමන පිරිමි දරුවෙකු හමුවෙයි
උමාඔය හරහා ඉදිකළ නව දංගමුව පාලමේ වැඩ අවසන්
හෝටලයේ හදිසි ගින්නෙන් එක් අයෙකුට තුවාලයි
පෙට්ට්‍රල් බෝතලයට ගිනිගෙන පුද්ගලයෙකුගෙ ජිවිතය නවතී
ඉන්ධන කළවම් කිරීමේ ජාවාරමගැන තව දුරටත් විමර්ශන
විදුහල්පතිවරුන් 30කට විදෙස් පුහුණුව
ප්‍රහාර නවතා දමන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියාවට කියයි
 
තරුණ තරුණියන් වැඩියෙන්ම කැමති සංගීත කණ්ඩායම මොකද්ද කියලා ඇහුවොත් ගොඩක් අයගේ උත්තරවල වායෝ කියන නම තියෙනවා.

ඉතින් සංගීත් ප්‍රමුඛ වායෝ සංගීත කණ්ඩායම මේ වෙද්දි හැමෝම ආදරය කරනවා.

වායෝ කියපු ගමන් ඔබට මතක් වෙන තවත් නමක් මේ අතර ඇති.

ඒ තමයි මිහිඳු ආරියරත්න.

යන තැනක, අනැවැකියක්, දුවණි යන ගීතතුළින් ප්‍රේක්ෂකයාගේ ආදරය වැළඳගත් මිහිදු වායෝ සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න තීරණය කරලා තියෙනවා.

ඉතින් මේ ගැන මිහිදු කියලා තිබ්බේ මෙහෙම කතාවක්.

ඔව් මම ඉවත්වෙනවා. ඒත් මම ඉවත්වෙන්නේ එහෙම මොකුත් තරහක් වෙලා නෙවෙයි. අමනාපවෙලා එහෙම නෙමෙයි Band එක හැරදාලා යන්නේ. හැමෝගෙම ආශීර්වාදය අරගෙන තමයි මම අයින් වෙන්නේ. මගේ වැඩිදුර අධ්‍යාපනය සඳහා. “වායෝ” එකට සුභපතලා, තව එක්කෙනෙක් පුහුණු කරන්නත් අවස්ථාව ලබා දීලා මම ඉතින් අයින් වෙනවා…”

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න