Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

විරාජ් පෙරේරා රිය අනතුරක

|Fri,23 February 2018 11.15|Gossip| Page Views :

තරුණයන්ගේ හදවත් දිනාගත් විරාජ් පෙරේරා අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ විරාජ් පෙරේරා පදවපු මෝටර් රථය ත්‍රීවිලරයක ගැටීම හේතුවෙන්.

අනතුර සිදුවූ අවස්ථාවේ එම ත්‍රීවිල් රථයේ ළමුන් 05 දෙනෙකු සිට ඇති බවටයි වාර්තා වන්නේ.

කොහොමවුනත් තුවාල ලැබූ ළමුන්ට අවශ්‍ය කටයුතු සියල්ල විරාජ් පිළියෙල කරලා දීලා තියෙනවා.

විරාජ් ඉන්නේ මෝදර පොලිස් අත්අඩංගුවේ බවටද රාවයක් පැතිරෙනවා.

මීට දවස් 5 කට කලිනුත් ඔහු පැරීසියේ ප්‍රසංගයකට සහභාගී වී ඇති අතර එම සංචාරයෙන් ඇතිවුන දැඩි විඩාව නිසා මේ අනතුර වී ඇති බවටයි සැක කෙරෙන්නේ.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න