Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

බොලිවුඩයම හඬවා ශ්‍රී දේවී අවසන් ගමන් යන බව සුපිරි නළු අමිතාබ් බච්චන් දැන සිටියේ කෙසේද? ආන්දෝලනාත්මක කතාව මෙන්න – Photos

|Mon,26 February 2018 14.45|Gossip| Page Views :

බොලිවුඩය අමන්දානන්දයට පත්කළ ශ්‍රී දේවී අවසන් ගමන් යාමට පෙර බොලිවුඩයේ සිටි සුපිරි රංගන ශිල්පියෙකු වන අමිතාබ් බච්චන් සිය ට්විටර් ගිනුමේ තැබූ සටහනක් ගැන ඉන්දීය මාධ්‍ය අවධානය යොමුකර තිබෙනවා.

ශ්‍රී දේවී මියයෑමට විනාඩි කිහිපයකට පෙර මෙම සටහන තබාඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

“කිසියම් අසුබ දෙයක් සිදුවීමට යන බව මට දැනෙනවා” යනුවෙන් අමිතාබ් බච්චන් දැමූ එම සටහනේ සඳහන් වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රීදේවිගේ මියයෑමට පෙර යම් ඉඟියක් අමිතාබ් බච්චන්ට දැනී ඇති බවයි.

එම පණිවුඩය පහතින්…


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න