Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ටිකට් ගත් ක්‍රීඩා ලෝලීන්ගෙන් ක්‍රිකට් ආයතනය ඉල්ලීමක් කරයි ..

|Tue ,06 March 2018 10:00|Miscellaneous| Page Views :

නිදහස් කුසාලන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (06) පැවැත්වෙනවා.

එ්, කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී. අද තරගයේ සියලූම ප‍්‍රවේශ පත‍්‍ර මේ වනවිට අලෙවි වී අවසන් බවයි කි‍්‍රකට් ආයතනය නිවේදනය කළේ.

කී‍්‍රඩාංගණයේ පිවිසුම් දොරටු අසල ඇති වන තදබදය අවම කර ගැනීමට කල් වේලා ඇතිව කී‍්‍රඩාංගණයට පැමිණෙන ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ප‍්‍රවේශ පත‍්‍ර මිලදී ගත් ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

ඉන්දු - ශී‍්‍ර ලංකා පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය අද පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න