Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

චීනයේ ස්ථාවරය

|Fri,09 March 2018.12.58|Political| Page Views : 9

අලුත් පුවත්
සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡාවක්
සුදීරගම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට
සිකුරාදා දේව මෙහෙයන්හිදී සාමකාමී වන්න !
ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ
මහනුවර ඇදිරි නීතිය ඉවත් කරේ – ප්‍රදේශය සාමකාමි
පැටී මංජු කලවානේ දී අත්අඩංගුවට
මහනුවර පාසල් ලබන සඳුදා සිට යළි විවෘතයි
 
පරිවර්තනය කලේ(ටැමිල්වින් වෙබ් අඩවිය)

ශ්‍රී ලංකාවේ සිටින තම පුරවැසියන්ව ආරක්‍ෂා කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු” යනුවෙන් චීනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක Jen Zhuang ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ මේ වනවිට ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.

“ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය සමතයකට පත්කිරීමට හැකි හැකියාව ශ්‍රී ලංකා රජය සතුව ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු. මෙය ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටළුවකි.

ශ්‍රී ලංකා රජය සහ එරටේ ජනතාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ජනවර්ග අතර සමඟිය ඇතිකිරීමට කටයුතු කරනු ඇතැයි යන්න අප විශ්වාස කරන්නෙමු. ඒ අතරම ශ්‍රී ලංකාවේ සිටින අපගේ පුරවැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියාමාර්ග ගනු ඇතැයි යන්න විශ්වාස කරන්නෙමු” යනුවෙන් Jen Zhuang ප්‍රකාශ කර ඇත.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න