Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

නිදහස් කුසලානයේ තෙවන තරගය අද

|Sat,10 March 2018 10.40|Special| Page Views :

නිදහස් කුසලාන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද (10) රාතී‍්‍රයේ පැවැත්වෙනවා. ඒ, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිවයි.

ශී‍්‍ර ලංකාව බංග්ලාදේශය සමග පැවති අවසන් විස්සයි විස්ස තරග පහම ජයගෙන මෙම තරගයට මුහුණ දෙන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි. මෙම තරගාවලියේ ඉන්දියාව සමග පැවති පළමු තරගයෙන්ද ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩලු 5 ක ජයක් අත්කර ගත්තා.

කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය රාතී‍්‍ර 7 ට ආරම්භවීමට නියමිතයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න