Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

“කිරි සුවඳ යන්නටත් මත්තෙන්, සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම, කිමද මා පුතේ”

|Tue,13 March 2018 16.20|Gossip| Page Views : 13

අලුත් පුවත්
මාතරට ටොනාඩෝවක්
යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හෙට විශ්‍රාම ලබයි
ලංකාවට සහය දෙන්න අකිහිතෝ සූදානම්
FB කියන්නේ අපේ ජීවිතේ වගේ, හරි අසාධාරණ වැඩක් – ෆේස්බුක් තහනම නිසා කොල්ලෝ කෙල්ලෝ පිස්සු වැටෙයි – වීඩියෝ
බැරල් සංඛ පෑලියගොඩ දී අත්අඩංගුවට
මිස්ටර් බීන් සමුගනියි
සුප්‍රකට ප්‍රංශ විලාසිතා නිර්මාණ ශිල්පී හියුබට් ඩි ගිවෙන්චි දිවියෙන් සමුගනී
 
සමහර සිදුවීම් වචනවලට පෙරලුවාම නෙතට කඳුලක් උනන තරමටම හිතට දැනෙනවා.

ඒ විදිහට මිය ගිය දරු සිඟිත්තකු වෙනුවෙන් මුහුණු පොතේ ලියවුණු සංවේදී සටහනක් මේ දිනවල අන්තර්ජාලය පුරාම හුවමාරු වෙනවා. පුංචි සිගිත්තාගේ මරණය ගැන මවකගේ හිතක ඇතිවුණු වේදනාව එම සටහනේ ගැබ්වී තිබෙනවා.

මගේ රත්තරං මැණික් කොටේ…..

පැනි කුරුළු පැටියෙක් මෙන්

කිරි බී…..දෙතනත්

සපා හොරා වගේ

ඇස් පිය උඩ හෙලා

සිනාසුන ඒ අවදිය

පපුවට වාවණු බෑ බෑ…….

මට බෑ..මා පුත..

කිරි සුවද යන්නටත්

මත්තෙන් සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම

කිමද මා පුත….

මේ ලයත් දෙකට වෙන්වී

නුඹේ තුරුලෙම අද

අම්මටත් නිදන සැප මිස

සදත් සැගවුණු අමාවක යට කෙලෙස තබන්ද

තවත් ජීවන

මං පෙතක පියවර

මා නම්……

මගෙ රන්කද ගනින්

මේ අම්මත් ඉක්මනට

ඔය තුරුලට අවසන්

හුස්ම පොද ඔය මුහුණට හොවන්නට……

නිවන් සුව ලැබේවා පුතේ..


www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න