Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

අඩු පීඩනය අරාබි මුහුද දෙසට

|Wed,14 March 2018 10.25|Miscellaneous| Page Views : 20

අලුත් පුවත්
ජනපති ෆේස්බුක් තහනම ගැන කරුණු කියයි
පාසලක් තුළ මැතිවරණයක්
මිනින්දෝරුවන් අද සිට සංඛේත වැඩවර්ජනයක
වයිබර් අද සිට වැඩ
“කිරි සුවඳ යන්නටත් මත්තෙන්, සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම, කිමද මා පුතේ”
මාතරට ටොනාඩෝවක්
යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හෙට විශ්‍රාම ලබයි
ලංකාවට සහය දෙන්න අකිහිතෝ සූදානම්
 
ශ්‍රී ලංකාවට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය, දැනට කොළඹ සිට කි.මී.550 ක් දුරින් ස්ථානගතව පවතින බවත් එය දිවයිනෙන් ඉවතට එනම් අරාබි මුහුද දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ හේතුවෙන් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇත. උතුරු, නැගෙනහිර, උතුරු මැද,ඌව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට, විශේෂයෙන් වව්නියාව, මන්නාර, පුත්තලම, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල (මි.මි 75 පමණ) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක. උතුරු මැද පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වන බවද අද (14) නිකුත් කළ කාලගුණ අනාවැකියේ දැක්වෙයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න