Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය හෙට

|Wed,14 March 2018 10.30|Special| Page Views : 23

අලුත් පුවත්
අඩු පීඩනය අරාබි මුහුද දෙසට
ජනපති ෆේස්බුක් තහනම ගැන කරුණු කියයි
පාසලක් තුළ මැතිවරණයක්
මිනින්දෝරුවන් අද සිට සංඛේත වැඩවර්ජනයක
වයිබර් අද සිට වැඩ
“කිරි සුවඳ යන්නටත් මත්තෙන්, සුදුවතින් සැරසිලා අම්මටත් නොකියම, කිමද මා පුතේ”
මාතරට ටොනාඩෝවක්
යුද හමුදා මාණ්ඩලික ප‍්‍රධානී හෙට විශ්‍රාම ලබයි
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධන ගෝලීය ඉලක්ක, කර්මාන්ත හා වාණිජ ක්‍ෂේත්‍රය තුළ සාක්‍ෂාත් කර ගැනීමේදී පාරිභෝගික අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින්, වෙනස් වන ලෝකයට ගැලපෙන ආකාරයට වෙළෙඳපොළ පාරිභෝගික භාණ්ඩ ප්‍රමිතිය සකස් කර ගැනීමට මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.

ඒ අනුව අපි තරඟකාරී වෙළෙඳපොළ තුළ පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලක් ආරම්භ කරනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා “ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් දිනය“ නිමිත්තෙන් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය සෑම වසරකම මාර්තු 15 වැනිදා ට යෙදී තිබේ. මෙම දිනය ලෝකය පුරා රටවල් මහත් හරසරින් යුතුව සමරති. 2018 වසරේ ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනයේ තේමාව වන්නේ “සාධාරණ ඩිජිටල් වෙළෙඳපොළක් හදමු“ (Making Digital Market Place Fairer) යන්නයි.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න