Welcome Ikman.news
 

 

[Login]

 

 

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ

 

ග්‍රාම නිලධාරී මහතුන්ටත් 'ටැබ්'

|Wed,14 March 2018 11.18|Security| Page Views : 13

අලුත් පුවත්
හොදම ජන්ම මරණ අනුපාතය ශ්‍රි ලංකාවෙන්
ජාත්‍යන්තර පාරිභෝගික අයිතීන් පිළිබඳ දිනය හෙට
අඩු පීඩනය අරාබි මුහුද දෙසට
ජනපති ෆේස්බුක් තහනම ගැන කරුණු කියයි
පාසලක් තුළ මැතිවරණයක්
මිනින්දෝරුවන් අද සිට සංඛේත වැඩවර්ජනයක
වයිබර් අද සිට වැඩ
 
ශ්‍රී ලංකාවේ සියළුම ග්‍රාම නිලධාරීන් සඳහා 'ටැබ්' පරිගණක ලබාදීමේ වැඩ පිළිවෙලක් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය ඒකාබද්ධව සංවිධානය කොට ඇත.

'ගම දකින විදුනෙත' යනුවෙන් නම්‍ කොට ඇති මෙම වැඩපිළිවෙලෙහි මුල්ම අදියර ගාල්ල දිස්ත්‍රික්කයේ, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිලධාරීන් හට 'ටැබ්' පරිගණක ලබා දීමෙන් ආරම්භ කෙරිණ. ඒ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දීය.

ජනතාව වෙත විද්‍යුත් තාක්ෂණය සමීප කිරීමේ රජයේ සංකල්පය යටතේ ආරම්භ කෙරුණු මෙම වැඩසටහන මඟින් ග්‍රාම නිලධාරීන්ගේ රාජකාරී කටයුතු වඩාත් විධිමත් හා කඩිනමින් සිදුකළ හැකි වෙතැයි රජය අපේක්ෂා කරන බව මෙහි සමාරම්භක උත්සවයට එක් වූ අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

www
  www.ikman.news  සොයා යෑම
 
   

මුල් පිටුව

පුවත්

ගොසිප්

විදෙස් පුවත්

ක්‍රීඩා

සේයාරූ

වීඩියෝ


 

    ikman.news  අමතන්න  
  Copyright 2015  බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න